Dewduwa Pala Giyado Lyrics by Milton Perera
Dewduwa Pala Giyado (දෙව්දුව පලා ගියාදෝ) is a Sinhala song sung by Milton Perera. This page presents the Dewduwa Pala Giyado lyrics in Sinhala script (දෙව්දුව පලා ගියාදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dewduwa Pala Giyado |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 16 |
| UPDATED |
Dewduwa Pala Giyado Lyrics
Devduwa pala giyado pudasuna gara vethedo
Hada ran devalae eda ran devalae
Mal pethi thali vethedo chandana sugande yado
Hada ran devalae hada ran devalae
Kandulali walin dovolai pudane genath thiyenne
Pirisu sitin sithalai bathi geethika gayanakarenne
Ho ho ho geethelan pahan thiyala
Obe ruva sithehi ambala
Hada ran devalae hada ran devalae
Digu neth kalum vidala ma desa bala sinasi
Duka vedana nivalakara thei sitha ahosi
Ho ho ho noidul sisil amami
Dothata pera genami
Oba nae devalae oba nae devalae
Devduwa pala giyado..........දෙව්දුව පලා ගියාදෝ ගී පද
දෙව්දුව පලා ගියාදෝ පුදසුන ගරා වැටේදෝ
හද රන් දේවාලේ එද රන් දේවාලේ
මල් පෙති තැලී වැටේදෝ චන්දන සුගන්දෙ යාදෝ
හද රන් දේවාලේ හද රන් දේවාලේ
කඳුළැලි වලින් දොවොලයි පුදනේ ගෙනත් තියෙන්නේ
පිරිසිදු සිතින් සිතාලයි බැති ගීතිකා ගායනාකරන්නේ
හෝ හෝ හෝ ගීතෙලෙන් පහන් තියාලා
ඔබේ රුව සිතෙහි අඹාලා
හද රන් දේවාලේ හද රන් දේවාලේ
දිගු නෙත් කැලුම් විදාලා මා දෙස බලා සිනාසී
දුක වේදනා නිවාලා කරතැයි සිතා අහෝසි
හෝ හෝ හෝ නොයිදුල් සිසිල් අමාමී
දෝතට පෙරා ගෙනාමී
ඔබ නෑ දේවාලේ ඔබ නෑ දේවාලේ
දෙව්දුව පලා ගියාදෝ..........
Performances of Dewduwa Pala Giyado
Cover versions, live performances, and reality-show contestant performances of “Dewduwa Pala Giyado” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverදෙව් දුව පලා ගියා දෝ Dew Duwa Pala Giyado ~ ජේ. ඒ. මිල්ටන් පෙරේරා J. A. Milton Perera~Dedunu Tennakoon
▶Coverදෙව්දුව පලා ගියාදෝ | Dewduwa Pala Giyado | Sinhala Reggae Cover – Mr. J.A. Milton Perera | ZionZion
▶Coverදෙව් දුව පලා ගියාදෝ - Dew Duwa Pala Giyado - J.A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverOya Hada Pathala - Dewu duwa pala giyado - Jab jab bahar aayi ( Mohidin Baig - Milton Perera - Rafi)Tones N Tunes
▶Coverදෙව්දුව පලා ගියාදෝ | Dewduwa pala giyado Cover SongCre8tive Cloud
▶Covermillion perera - dewduwa pala giyadononesena Gee ( නොනැසෙන ගී )
▶CoverDewduwa Pala Giyado - දෙව්දුව පලා ගියාදෝ - EDM CoverArA Beats
▶CoverDEWDUWA PALA GIYADO by J A Milton PereraADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverChalaka Chamupathi Song Devduwa Pala Giya do (දෙව් දුව පලාගියාදෝ )c_music
▶Coverදෙව්දුව පලා ගියාදෝ | Dewduwa Pala Giyado | Sinhala Reggae Cover – Mr. J.A. Milton Perera | ZionZion
▶Coverපැරණි ගීත දෙව්දුව පලා ගියාදෝ මිල්ටන් පෙරේරාMLB channel
▶Coverදෙව්දුව පලා ගියාදෝ / Devduwa palaa giyado by Nadimal pereraNADz TV - Travel & Life
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewduwa Pala Giyado LyricsDewduwa Pala Giyado Lyrics Englishදෙව්දුව පලා ගියාදෝදෙව්දුව පලා ගියාදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics

