Nidahas Kahala Nadaya Lyrics by Milton Perera
Nidahas Kahala Nadaya (නිදහස් කාහල නාදය) is a Sinhala song sung by Milton Perera. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by M.K. Roksami. This page presents the Nidahas Kahala Nadaya lyrics in Sinhala script (නිදහස් කාහල නාදය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nidahas Kahala Nadaya |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | M.K. Roksami |
| VIEWS | 3 |
| UPDATED |
Nidahas Kahala Nadaya Lyrics
nidahas kahala nadaya ravdev
hela diva ambara pura
sirilak rajiniya vajambeyi diyunuve
mini mutu kirula dara
nidahas kahala nadaya ravdev
hela diva ambara pura...
suvanda atheetaya samaravu
samagi piyum peti pubudavu
pibidev pibidev didulana
taru lesa pibidev
nidahas kahala nadaya ravdev
hela diva ambara pura...
kula gotha kandavuru matha bhedhe
paa kota rala matha maha muhu dhe//
ibi geta durala bandi bami mudala
uda karav saubhagye
nidahas kahala...
keerti raave nagu dasa deshe
raaja theja bala ithihase
nava pana nangva mal pana ganva
uda karav saubhagye
nidahas kahala...නිදහස් කාහල නාදය ගී පද
නිදහස් කාහල නාදය රැව්දෙව්
හෙළ දිව අඹර පුරා
සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවේ
මිණි මුතු කිරුල දරා
නිදහස් කාහල නාදය රැව්දෙව්
හෙළ දිව අඹර පුරා...
සුවඳ අතීතය සමරවු
සමගි පියුම් පෙති පුබුදවු
පිබිදෙව් පිබිදෙව් දිදුලන
තරු ලෙස පිබිදෙව්
නිදහස් කාහල නාදය රැව්දෙව්
හෙළ දිව අඹර පුරා...
කුල ගොත කඳවුරු මත භේදේ
පා කොට රළ මත මහ මුහුදේ//
ඉබි ගැට දුරලා බැඳී බැමි මුදලා
උදා කරව් සෞභාගේ
නිදහස් කාහල...
කීර්ති රාවේ නැගු දස දේශේ
රාජ තේජ බල ඉතිහාසේ
නව පණ නංවා මල් පණ ගන්වා
උදා කරව් සෞභාගේ
නිදහස් කාහල...Performances of Nidahas Kahala Nadaya
Cover versions, live performances, and reality-show contestant performances of “Nidahas Kahala Nadaya” on YouTube.
Cover Versions · 7
▶CoverNIDAHAS KAHALA NADAYA by J A Milton PereraADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverනිදහස් කාහල නාදය - චලක චමුපති පෙරේරා | Nidahas Kahala Nadaya - Chalaka Chamupathi PereraGanushka Randula
▶CoverNidahas Kahala Nadaya - J.A.Milton Pererawdssong
▶CoverNidahas Kahala Nadaya | නිදහස් කාහළ නාදය | Sinhala Cinema LKSinhalaCinemaLK
▶Coverපැරණි ගීත නිදහස් කාහල නාදය මිල්ටන් පෙරේරා @MLBchannelMLB channel
▶CoverNidahas Kahlanadaya Ravda (නිදහස් කාහල නාදය රැව්දේ හෙළ දිව අඹර පුරා)A A J S Adhikari
▶CoverNidahas Kahala Nadaya RewdeA A J S Adhikari
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nidahas Kahala Nadaya LyricsNidahas Kahala Nadaya Lyrics Englishනිදහස් කාහල නාදයනිදහස් කාහල නාදය ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsM.K. Roksami ComposerKarunarathna Abeysekara Lyricist