Umba Kiya Kiya Lyrics
“Umbe kiya kiya marana baye....//” (උම්බෑ කිය කියා මරණ බයේ....//): Umba Kiya Kiya (උම්බෑ කිය කියා) lyrics, a Sinhala inspirational song sung by Milton Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is උම්බෑ කිය කියා ගී පද, and many know it simply as Umbe kiya.
| SONG | Umba Kiya Kiya |
|---|---|
| SINGER | Milton Perera |
| CATEGORY | Inspirational, Sad Songs |
| VIEWS | 28 |
| UPDATED |
Umba Kiya Kiya Lyrics Singlish
Umbe kiya kiya marana baye....//
Kiri tika ura boi passe mara kai
Minisa daruna ayi he eladena asai
Umbe kiya kiya marana baye........//
Bari bara patavala keviten thala thala
Kura gewena thura vinda vinda dahawade
Niraye duka daki mulu paulama raki
Anthime me gona maskara vikunana
Kadayata pawarana minisai thirisana
Kawdadho minisaage anukampa athiwannai
Umbe kiya kiya marana baye.....//
Daruata mawa nathi dewaruwe kirideti
Goma tika pohora we
Goda mada saru kere
Marunath nonawathi hamata da bata deti...//
Kawdadho minisaage thirisan gathi duralannai
Umbe kiya kiya marana baye ....//උම්බෑ කිය කියා ගී පද
උම්බෑ කිය කියා මරණ බයේ....//
කිරි ටික උරා බොයි පස්සේ මරා කයි
මිනිසා දරුණු ඇයි හේ එළදෙන අසයි
උම්බෑ කිය කිය මරණ බයේ........//
බැරි බර පටවලා කෙවිටෙන් තල තලා
කූර ගෙවෙනා තුරා විඳ විඳ දහවදේ
නිරයේ දුක දකී මුළු පවුලම රකී
අන්තිමේ මේ ගොනා මස්කර විකුණනා
කඩයට පවරනා මිනිසයි තිරිසනා
කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ
උම්බෑ කිය කියා මරණ බයේ.....//
දරුවට මව නැති දෙවරුවේ කිරිදෙති
ගොම ටික පොහොර වේ
ගොඩ මඩ සරු කෙරේ
මැරුණත් නොනවතී හමට ද බැට දෙති...//
කවදාදෝ මිනිසාගේ තිරිසන් ගති දුරලන්නේ
උම්බෑ කිය කියා මරණ බයේ ....//
Performances of Umba Kiya Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Umba Kiya Kiya” on YouTube.
Cover Versions · 12
▶Coverumba kiya kiya marana baye උම්බෑ කිය කියා මරණ බයේkks music
▶CoverUmba KIya Kiya | උම්බෑ කිය කියා | Priyankara PereraTorana Music
▶CoverUMBAE KIYA KIYA MARANA BAYE by J. A. Milton Perera | උම්බෑ කිය කියා මරණ බයේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරාADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverඋම්බෑ කිය කියා මරණ බයේ - Umbe Kiya Kiyaa - J.A Milton Perera - Movie : HATHARA MAHA NIDHANAYA (1965)I.G. Bandula (Bandula Gamage)
▶Coverඋම්බෑ කිය කියා (Umba Kiya Kiya) | Hathara Maha Nidhanaya | Sinhala Old Movie SongLalith Palitha Silva
▶CoverUmbe Kiya Kiyaa (උම්බෑ කිය කියා) | Edward Anthony | Derana 60 Plus Season 06 | Top 40 | TV DeanaDerana 60 Plus
▶Coverඋම්බෑ කිය කියා මරන බයේකුමාරි B:A
▶CoverUmbe kiya kiyaa (උම්බෑ කිය කියා) priyanthaMethu Music Lk
▶CoverUmba Kiya Kiya (උම්බෑ කියකියා) - Milton Perera (Cover Virsion) by QB SilvaQB Silva
▶CoverUmbe Kiya Kiya Marana Baye | උම්බෑ කිය කියා (මුල් ගීතය) | J A Milton Perera (1965) 𝗦𝗜𝗟𝗞𝗥𝗢𝗨𝗧𝗘Silkroute
▶CoverSinhala Copy 44 - Umba kiya kiya උම්බෑ කිය කියා මරණ බයේ - ජේ ඒ මිල්ටන් පෙරේරාMahinkande Upali Gunasekara
▶Coverඋම්බෑ කිය කියා මරණ බයේ...ඔබ බැලිය යුතුම වීඩියෝවක්...(සංවේදී අය නරඹන්න එපා)Mahima Radio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Umba Kiya Kiya LyricsUmba Kiya Kiya Lyrics Englishඋම්බෑ කිය කියාඋම්බෑ කිය කියා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics