Kalyaniye Oba Nesu Lyrics
“Kalyaniye oba naesoo” (කල්‍යාණියෙ ඔබ නෑසූ), Kalyaniye Oba Nesu (කල්යාණියෙ ඔබ නෑසූ) lyrics: a Sinhala love song sung by Milton Perera, with words by Karunarathna Abeysekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කල්යාණියෙ ඔබ නෑසූ ගී පද.
| SONG | Kalyaniye Oba Nesu |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Karunarathna Abeysekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Kalyaniye Oba Nesu Lyrics Singlish
Kalyaniye oba naesoo
Kalyaniye oba naesoo
Kathawak kiyanam ///
Aeththai eya mama divra
Hise daeth thiyannam
Matu kawara dinakadi ho
Mata obawa ahimi we yai
Gena bheethiya saeka mage hite
Thibuni diga kal
Gini wi aetha ada e duka gena
Soka susum wael
Kalyaniye oba naesoo
Kathawak kiyanam
Aeththai eya mama divra
Hise daeth thiyannam
Mage hitata ekangawai me
Ma kiyana de kiyanne
Obe adarabara mahimayatai
Gee liyawenne
Rasa ulpata sinda ai hadawatha
Sasala karanne
Kalyaniye oba naesoo
Kathawak kiyanam //
Aeththai eya mama divra
Hise daeth thiyannam //
Kalyaniye oba naesoo
Kathawak kiyanamකල්‍යාණියෙ ඔබ නෑසූ ගී පද
කල්‍යාණියෙ ඔබ නෑසූ
කල්යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් ///
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්
මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
ගැන භීතිය සැක මාගෙ හිතේ
තිබුණි දිගා කල්
ගිණි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්
මගෙ හිතට එකඟවයි මේ
මා කියන දෙය කියන්නේ
ඔබෙ ආදරබර මහිමයටයි
ගී ලියවෙන්නේ
රස උල්පත සිඳ ඇයි හදවත
සසළ කරන්නේ
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් //
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම් //
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්Performances of Kalyaniye Oba Nesu
Cover versions, live performances, and reality-show contestant performances of “Kalyaniye Oba Nesu” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowKalyaniye Oba Nesu - කල්‍යාණියෙ ඔබ නෑසූ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 18Subhathi Prabhashwara
▶Reality ShowKalyaniye Oba Nesu - කල්යාණියෙ ඔබ නෑසූ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 18Subhathi Prabhashwara
▶Reality ShowKalyaniye Oba Nesu - කල්යාණියෙ ඔබ නෑසූ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 18Subhathi Prabhashwara
▶Reality ShowKalyaniye Oba Nesu - කල්යාණියෙ ඔබ නෑසූ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 18Subhathi Prabhashwara
▶Reality ShowKalyaniye Oba Nasu - කල්‍යාණියේ ඔබ නෑසූ | Dineth Wijesooriya | Hiru Star EP 38Kalyaniye Oba Nasu - කල්‍යාණියේ ඔබ නෑසූ
Live Performances · 1
Cover Versions · 10
▶Coverකල්යාණියෙ ඔබ නෑසූ කතාවක් - Kalyaniye Oba Nesu Kathawak - J.A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverKalyaniye Oba (කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් ) Cover | J. A. Milton Perera | SkyBeats96SkyBeats96
▶CoverKalyaniye Oba Nasu Kathawak | කල්‍යාණියේ ඔබ නෑසූ | Cover by Sachin MendisSachin Mendis
▶Coverකල්‍යාණියේ ඔබ නෑසූ කතාවක් කියන්නම්... උදේශ් ඉන්දුලගේ මනබඳින හඬ Chat & Music | @ITNSriLankaChat & Music ITN
▶Coverකල් යාණියේ ඔබ නෑසූ සචින් මෙන්ඩිස් Kalyaniye Oba Nasu Kathawak Acoustic Sachin Mendis SongsTrending Music
▶Coverකල්යාණියේ ඔබ නෑසූ කතාවක් කියන්නම්CD channel
▶CoverKalyaniye Oba Nasu (කල්‍යාණියේ ඔබ නෑසූ) | Cinematic Fusion Cover | EKOAIEKOAI
▶CoverKalyaniye oba neesuu Kathaawak " කල්යාණියෙ ඔබ නෑසූ කතාවාක් කියන්නම් " ගායනය J. A. මිල්ටන් පෙරේරාNishabha Ranatunga
▶CoverChalke theri aankon se / Old hindi song 1965 / කල්‍යාණියෙ ඔබ නෑසූ ගීතයේ හින්දි ගීතය අහලා තියෙනවද ?ART Cafe
▶CoverKalyaniye Oba Nesu @bentarajohnRohitha Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalyaniye Oba Nesu LyricsKalyaniye Oba Nesu Lyrics Englishකල්‍යාණියෙ ඔබ නෑසූකල්‍යාණියෙ ඔබ නෑසූ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsKarunarathna Abeysekara Lyricist
