Soba Alankare Muhune Lyrics
“soba alankare muhune” (සොබා අලංකාරේ මුහුණේ), Soba Alankare Muhune (සොබා අලංකාරේ මුහුණේ) lyrics: a Sinhala inspirational song sung by Milton Perera, with words by Karunarathna Abeysekara and music by R Muththusami, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සොබා අලංකාරේ මුහුණේ ගී පද.
| SONG | Soba Alankare Muhune |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | R Muththusami |
| CATEGORY | Inspirational, Nature |
| VIEWS | 15 |
| UPDATED |
Soba Alankare Muhune Lyrics Singlish
(soba alankare muhune
tamanta dekagannata bahane
balanne e shriyawa kadapatakda balai
wana welda dawatenna sarane soyai...//)
(susita ganga jale
nila diya welda werale ele...//)
(oru paru thibunata in ne pale...//)
peda yanna habalakda one jale
soba alankare muhune....
(pasila athi paduwe
mihiri rasadayi ela jati we...//)
(duradima dekala danedo kese...//)
gedi kanne nati diwata nodane rase
soba alankare muhune....//සොබා අලංකාරේ මුහුණේ ගී පද
(සොබා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතක්ද බාලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි...//)
(සුසීත ගංගා ජලේ
නීල දිය වැල්ද වෙරළේ එළේ...//)
(ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ...//)
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ
සොබා අලංකාරේ මුහුණේ....
(පැසීල ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ...//)
(දුරදීම දැකලා දැනේදෝ කෙසේ...//)
ගෙඩි කන්නේ නැති දිවට නොදැනේ රසේ
සොබා අලංකාරේ මුහුණේ....//Performances of Soba Alankare Muhune
Cover versions, live performances, and reality-show contestant performances of “Soba Alankare Muhune” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverSoba Alankare Muhune (සොබා අලංකාරේ මුහුණේ) | Kularathna Silva | Derana 60 Plus Season 06 | Top 32Derana 60 Plus
▶CoverSoba Alankare Muhune(සොබා අලංකාරේ මුහුනේ) - J.A Milton PereraLunu Dehi Music 🎶
▶CoverSoba alankare /සොබා අලංකාරේ මුහුණේ HD quality- මිල්ටන් පෙරේරා උපහාර - උරැමය, කලගෙඩිහේන සිටURUMAYA | Birds and Bees Resort
▶CoverSoba Alankare Muhune | Re-Imagined Cover Version | CeyVerse RecordsCeyVerse Records
▶CoverSoba Alankare Muhune ( Soba alankare muune ) | සොබා අලංකාරේ මුහුනේ Cover by AI Korai StudiosAI KORAI STUDIOS
▶CoverMilton Perera: Soba Alankare MuhuneInfoLankaMiyuruGee
▶CoverSoba Alankare Muhune | Priyankara Perera | සොබා අලංකාරේ මුහුණේ | ප්‍රියන්කර පෙරේරා |Music_රසය
▶CoverSoba Alankare muhune- Milton pererathashika manasha
▶Coverසොබා අලංකාරේ මුහුණේ | Soba Alankare | Milton Perera - AI CoverD²S Fusion
▶CoverSoba Alankare Muhune (Story Behind the Song) - Milton PereraSinhala Lyricspedia
▶Coverසොබා අලංකාරේ මුහුණේ - Soba Alankare Muhune - මුල් ගායනය - මිල්ටන් පෙරේරාSri Vijaya Geetha Mihira
▶CoverJA Milton Perera - Obe Prema Nagare - Soba Alankare MuhuneWe love music !
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Soba Alankare Muhune LyricsSoba Alankare Muhune Lyrics Englishසොබා අලංකාරේ මුහුණේසොබා අලංකාරේ මුහුණේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsR Muththusami ComposerKarunarathna Abeysekara Lyricist
