Aradhanawak Liyami Ewa Lyrics
“Aradhanawak evami liya //” (ආරාධනාවක් එවමි ලියා //): Aradhanawak Liyami Ewa (ආරාධනාවක් එවමි) lyrics, a Sinhala film song sung by Milton Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aradhanawak evami, and in Sinhala it is ආරාධනාවක් එවමි ගී පද.
| SONG | Aradhanawak Liyami Ewa |
|---|---|
| SINGER | Milton Perera |
| CATEGORY | Sinhala Movie Song |
| VIEWS | 16 |
| UPDATED |
Aradhanawak Liyami Ewa Lyrics Singlish
Aradhanawak evami liya //
Mage geetha sangeethe ennayi kiya
Aradhanawak evami liya
Guwanin gaya geetha sawane piru
Kalakamiyan rasika manamath keru //
Pem pa regum pa meda ananda wu
Dekaganna oba enna sinama tharu
Aradhanawak ............
Mathaken makalanna giya karana
Min passe mata dennepa wedana //
Ema data paminnena mage wasana
Avidin patha yanna subha prarthana
Aradhanawak ...ආරාධනාවක් එවමි ගී පද
ආරාධනාවක් එවමි ලියා //
මගේ ගීත සංගීතේ එන්නැයි කියා
ආරාධනාවක් එවමි ලියා
ගුවනින් ගයා ගීත සවනේ පිරු
කලාකාමියන් රසික මනමත් කෙරූ //
පෙම් පා රැගුම් පා මෙදා අනන්ද වූ
දැකගන්න ඔබ එන්න සිනමා තරු
ආරාධනාවක් ............
මතකෙන් මකාලන්න ගිය කාරණා
මින් පස්සේ මට දෙන්නෙපා වේදනා //
එම දාට පැමිණෙන්න මගේ වාසනා
ඇවිදින් පතා යන්න සුභ ප්‍රාර්ථනා
ආරාධනාවක් ...
Related Songs and Tags
Aradhanawak Liyami Ewa LyricsAradhanawak Liyami Ewa Lyrics Englishආරාධනාවක් එවමිආරාධනාවක් එවමි ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics