Asa Radunu Randunu Thanwala Lyrics by Milton Perera
Asa Radunu Randunu Thanwala (ඇස රැදුන රැදුන තැන්වල) is a Sinhala song sung by Milton Perera. This page presents the Asa Radunu Randunu Thanwala lyrics in Sinhala script (ඇස රැදුන රැදුන තැන්වල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asa Radunu Randunu Thanwala |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 71 |
| UPDATED |
Asa Radunu Randunu Thanwala Lyrics
Aesa raeduna raeduna thaenwala
Muwa madala hinahuna
Oba mathaka naethi karannata
Mata mathaka naethi wuna ..//
Duk paedura digara alasawa aetha
Hada giman hale
Nindakata nowaeti thaewi thaewi
Mulu raeya pahan kale ..//
Aesa raeduna raeduna ..//
Rae kawuda hemin elabi
Mage kanata muwa thiya
Mindadage dunne mal hi
Pahakaeyi kiya giya ..//
Aesa raeduna raeduna ..//
Waesu wiman piyan piyawa
Radawannata mata hitayi
Udu hitata waediya oba gena
Wimasanne yati hitayi ..//
Aesa raeduna raeduna ..//ඇස රැදුන රැදුන තැන්වල ගී පද
ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//
දුක් පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුලු රැය පහන් කලේ ..//
ඇස රැදුන රැදුන ..//
රෑ කවුද හෙමින් එලබී
මගේ කනට මුව තියා
මින්දදගේ දුන්නේ මල් හී
පහකැයි කියා ගියා ..//
ඇස රැදුන රැදුන ..//
වැසු විමන් පියන් පියවා
රදවන්නට මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නේ යටි හිතයි ..//
ඇස රැදුන රැදුන ..//Performances of Asa Radunu Randunu Thanwala
Cover versions, live performances, and reality-show contestant performances of “Asa Radunu Randunu Thanwala” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowAsa Raduna Raduna Than Wala (ඇස රැදුන රැදුන තැන් වල) | Chamika Dilshan | Hiru Star Season 05Asa Raduna Raduna Than Wala
▶Reality ShowAsa Raduna Raduna Thanwala - ඇස රැදුන රැදුන තැන්වල| Sujith Prasanna |Hiru Star-Season 04| EPISODE 21Asa Raduna Raduna Thanwala
▶Reality ShowAsa Raduna Raduna Than Wala (ඇස රැදුන රැදුන තැන් වල) | Chamika Dilshan | Hiru Star Season 05Asa Raduna Raduna Than Wala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asa Radunu Randunu Thanwala LyricsAsa Radunu Randunu Thanwala Lyrics Englishඇස රැදුන රැදුන තැන්වලඇස රැදුන රැදුන තැන්වල ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics