Pera Athmayaka Eka Rathriyaka Lyrics by Milton PereraSujatha Aththnayake
Pera Athmayaka Eka Rathriyaka (පෙර ආත්මයක එක රාත්‍රියක) is a Sinhala song sung by Milton Perera and Sujatha Aththnayake. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Mohomad Sali. This page presents the Pera Athmayaka Eka Rathriyaka lyrics in Sinhala script (පෙර ආත්මයක එක රාත්‍රියක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pera Athmayaka Eka Rathriyaka |
|---|---|
| SINGER | Milton Perera, Sujatha Aththnayake |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Mohomad Sali |
| VIEWS | 55 |
| UPDATED |
Pera Athmayaka Eka Rathriyaka Lyrics
Pera athmayaka eka raathriyaka
Madhu kusalaane dethole randevve
E obayi sondure obayi sondure
Pera athmayaka eka raathriyaka
Somi sanda paane rasudel selevevve
E obayi mihire obayi mihire
Hm m m hm m m hm m m m.....
Daethata baravee daethaka hira vee
Ek vunu thisarun rangana paeve..
Aadara veena sathsara raaven
Math vunu kovulaa sith lesa naeve
Madhura atheetae daenunu thusitae
Jeevana gamanae gima saenasevve
E suwa sahanaya sihiwae....
Nethmini pibidee paehesara vihidee
Siyolanga giluna vishmitha eliye
Sith lesa suwasae ath gena eka sae
Apa saerisaeruwe pem saenakeliyai
Bhavayehi peradee aa maga veradee
Koibada oba me priyadehiniye
Maa oba deatake thaniye….පෙර ආත්මයක එක රාත්‍රියක ගී පද
පෙර ආත්මයක එක රාත්‍රියක
මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ
ඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේ
පෙර ආත්මයක එක රාත්‍රියක
සොමි සඳ පානේ රසුදැල් සෙලෙව්වේ
ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ
හ්ම් ම් ම් හ්ම් ම් ම් හ්ම් ම් ම් ම්.....
දෑතට බරවී දෑතක හිර වී
එක් වුණු තිසරුන් රංගන පෑවේ..
ආදර වීණා සත්සර රාවෙන්
මත් වුණු කොවුලා සිත් ලෙස නෑවේ
මධුර අතීතේ දැනුණු තුසීතේ
ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
ඒ සුව සහනය සිහිවේ....
නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
සියොළඟ ගිලුණා විශ්මිත එළියේ
සිත් ලෙස සුවසේ අත් ගෙන එක සේ
අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ
භවයෙහි පෙරදී ආ මග වැරදී
කොයිබද ඔබ මේ ප්‍රියදේහිනියේ
මා ඔබ දෙඅතක තනියේ….
Performances of Pera Athmayaka Eka Rathriyaka
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Athmayaka Eka Rathriyaka” on YouTube.
Cover Versions · 12
▶CoverPera Athmayaka (පෙර ආත්මයම)- Milṭan Perērā@ Sujātā Attanāyaka EDM Dj Remix2026 by Dj kellaDj Kella
▶CoverPera Athmayaka Eka Rathriyaka....පෙර ආත්මයක එක රාත්‍රියකranjeewa vidanapathirana
▶Coverපෙර ආත්මයක එක රාත්‍රියක | Pera Athmayaka Eka Rathriyaka | Indian ReMake Version | @CeylonChillCeylon Chill Remix
▶CoverPera Athmayaka Eka Rathriyaka - Chalaka Chamupathi , Shanika Wanagusekaraහද රැදි ගී 🎵 Hada Radi Gee
▶Cover" පෙර ආත්මයක එක රාත්‍රියක " දිලිනි මිහිරටම ගැයූ අපූරුවSiyatha TV
▶Coverපෙර ආත්මයක එක රාත්‍රියක වෙනස්ම රහකට ( cover) | pera athmayak | sihala songV Creations
▶Cover*පෙර ආත්මයක* ....Pera Athmayaka Nirosha Virajini and Chandana Liyanarachchi༺S.Perera༻
▶CoverPera Athmayaka Eka Rathriyaka Athula AdikariAmanja Hemal
▶Coverheshani erandi pera athmayaka @sajjayana sirasa tvVIDU MADU Cool
▶CoverPera athmayaka eka rathriyaka Original - Milton Perera /Sujatha aththanayakaTharindu Mathangadeera
▶Coverපෙර ආත්මයක | Pera Athmayak | Techno+EDM Mix | @nightfly-x3iNightFly
▶CoverPera Athmayaka - JA Milton Perera,Sujatha Attanayaka (පෙර ආත්මයක - මිල්ටන් පෙරෛ්රා, සුජාතා අත්තනායක)Ishantha Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Athmayaka Eka Rathriyaka LyricsPera Athmayaka Eka Rathriyaka Lyrics Englishපෙර ආත්මයක එක රාත්‍රියකපෙර ආත්මයක එක රාත්‍රියක ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsMohomad Sali ComposerKarunarathna Abeysekara Lyricist