Podi Kale Api Denna Lyrics by Milton Perera
Podi Kale Api Denna (පොඩි කාලේ අපි දෙන්නා) is a Sinhala song sung by Milton Perera. This page presents the Podi Kale Api Denna lyrics in Sinhala script (පොඩි කාලේ අපි දෙන්නා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Podi Kale Api Denna |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 7 |
| UPDATED |
Podi Kale Api Denna Lyrics
podi kaale api denna sudu vali paare
gee gayamin giya hati mathakada gan theere
nil diya matha maanel mal hadata pipila
tavamath obe ruva penvayi yasata dilila
podi kaale api denna sudu vali paare
oba kav rasa geetha tavama desavana aeththe
mihira mawe eda menma hadavatha matthe //
oba nathi e santhaapaya naesumata maage
kovulan ey oba geethaya aesumata vaage
aesumaya vaage ...
podi kaale api denna sudu vali paare
pipunu saman mal aragena velakata gothala
anagathe rasa sithuvam mihiren mavala //
demu atheethayama vetha nihadava kiyala
veta digatama eda menma madu mal pipila
madu mal pipila ....
podi kaale ....පොඩි කාලේ අපි දෙන්නා ගී පද
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ
ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ
නිල් දිය මත මානෙල් මල් හැඩට පිපිලා
තවමත් ඔබේ රුව පෙන්වයි යසට දිලීලා
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ
ඔබ කව් රස ගීත තවම දෙසවන ඇත්තේ
මිහිර මැවේ එදා මෙන්ම හදවත මත්තේ //
ඔබ නැති ඒ සංතාපය නැසුමට මාගේ
කොවුලන් එයි ඔබේ ගීතය ඇසුමට වාගේ
ඇසුමය වාගේ ...
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ
පිපුනු සමන් මල් අරගෙන වැලකට ගොතලා
අනාගතේ රස සිතුවම් මිහිරෙන් මවලා //
දැමූ අතීතයමා වෙත නිහඩව කියලා
වැට දිගටම එදා මෙන්ම මදු මල් පිපිලා
මදු මල් පිපිලා ....
පොඩි කාලේ ....
Performances of Podi Kale Api Denna
Cover versions, live performances, and reality-show contestant performances of “Podi Kale Api Denna” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverPodi Kale Api Denna (පොඩි කාලේ අපි දෙන්නා) | Kularathna Silva | Derana 60 Plus Season 06 | Top 12Derana 60 Plus
▶CoverPodi Kale Api Denna_PriyankaraMeththa Metta
▶Coverපොඩි කාලේ අපි දෙන්නා - Podi Kale Api Denna - J.A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverPodi Kale Api Denna - Milton PereraSri Lankan Records (EP,LP & Gramophone)
▶CoverPODIKALE API DENNA by J. A. Milton Perera | පොඩි කාලේ අපි දෙන්නා - ජේ. ඒ. මිල්ටන් පෙරේරාADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverPodi Kale Api Denna (පොඩි කාලේ අපි දෙන්නා) | Edward Anthony | Derana 60 Plus Season 06 | Top 20Derana 60 Plus
▶CoverPodi kale api denna - J.A. Milton Perera (Original) පොඩි කාලේ අපි දෙන්නා- ජේ ඒ මිල්ටන් පෙරේරාTones N Tunes
▶CoverPodi Kale Api Denna | පොඩි කාලේ අපි දෙන්නා | J A Milton Perera | Classic Sinhala MelodyMelody Covers LK
▶Coverපොඩි කාලේ අපි දෙන්නා / Podi Kaale Api Denna - J. A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶Coverපොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ ගීතය | podi kale api denna sudu wali song | Lalith.S.MaithripalaDr.Lalith.S.maithripala
▶Coverපොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේSiyapatharana Songcollection
▶Coverපොඩි කාලේ අපි දෙන්නා- Milton PereraAjilanka TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Podi Kale Api Denna LyricsPodi Kale Api Denna Lyrics Englishපොඩි කාලේ අපි දෙන්නාපොඩි කාලේ අපි දෙන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics


