Supun Sandak Nageela Lyrics by Milton Perera
Supun Sandak Nageela (සුපුන් සඳක් නැගීලා) is a Sinhala song sung by Milton Perera. The lyrics were written by Sri Nihal A. Jayasinghe, and the music is composed by Shelton Premarathne. This page presents the Supun Sandak Nageela lyrics in Sinhala script (සුපුන් සඳක් නැගීලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Supun Sandak Nageela |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Sri Nihal A. Jayasinghe |
| COMPOSER | Shelton Premarathne |
| VIEWS | 4 |
| UPDATED |
Supun Sandak Nageela Lyrics
Supun sandak negila
Kiri bebalena paruwe
Ridi kandak galala
Paligu pulina talave
Supun sandak negila
(Nalavana turullatai
Rala pela adenne
Suwa dena kedellatai
Ath tatu salanne...//)
Supun sandak negila......
(Adara diyamba yatai
Mini mutu dilenne
Divi rasa talayatai
Pem rala ragnne...//)
Supun sandak negila......සුපුන් සඳක් නැගීලා ගී පද
සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා
(නලවන තුරුල්ලටයි
රළ පෙළ ඇදෙන්නේ
සුව දෙන කැදැල්ලටයි
අත් තටු සලන්නේ...//)
සුපුන් සඳක් නැගීලා......
(ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
දිවි රස තාලයටයි
පෙම් රළ රඟන්නේ...//)
සුපුන් සඳක් නැගීලා......Performances of Supun Sandak Nageela
Cover versions, live performances, and reality-show contestant performances of “Supun Sandak Nageela” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSupun Sandak Nagila (සුපුන් සඳක් නැගීලා) Daranee Denipitiya | Dream Star Season 12 | TV DeranaSupun Sandak Nagila Daranee Denipitiya
▶Reality ShowSupun Sandak Nagila (සුපුන් සඳක් නැගීලා) Daranee Denipitiya | Dream Star Season 12 | TV DeranaSupun Sandak Nagila Daranee Denipitiya
▶Reality ShowDream Star Season 05 07 06 2014 Chamila Madushan Song 01Milton Perera
Live Performances · 1
Cover Versions · 12
▶Cover¶ සුපුන් සඳක් නැගීලා _ මිල්ටන් පෙරේරා / සුජාතා l Supun sandak nageela _ Milton / SujathaLalith's Music Chamber
▶CoverSupun Sandak Nageela - J. A. Milton Perera & Sujatha Perera - Film : SIHINA HATHAK (1966)I.G. Bandula (Bandula Gamage)
▶CoverSupun Sandak Nagila - සුපුන් සඳක් නැගීලා - Covermarapane
▶Coverසුපුන් සඳක් නැගීලාCD channel
▶CoverJ. A. Milton Perera - Supun Sandak Nageela (vinyl) vinyl.lkRohMal
▶Coverසුපුන් සඳක් නැගීලා | Supun sandak nagilaPrasad Kumara
▶CoverSupun Sandak Nageela | සුපුන් සඳක් නැගීලා | Machanla | මචංලාමචංලා - Machanla
▶CoverSupun Sandak Nageela (සුපුන් සඳක් නැගීලා) - Milton perera cover by QB SilvaQB Silva
▶Coverසුපුන් සදක් නැගීලා සන්දීපණි ගී දැහැන. මහජන පුස්තකාලය කොලඹ . Lalith jayawardana.Lalith Jayawardana
▶CoverSupun Sandak Nageela- සුපුන් සඳක් නැගීලා /J A Milton Perera, Shelton Premaratne, Nihal A JayasingheLK Hettiarachchi
▶CoverSupun Sandak Nageela - Chula ThenuwaraCinevahini
▶CoverSupun Sandak Nageela | Milton Perera | Sujatha Attanayake | Sagauna Tharu Sinhala SrilankaSagauna tharu 👍
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Supun Sandak Nageela LyricsSupun Sandak Nageela Lyrics Englishසුපුන් සඳක් නැගීලාසුපුන් සඳක් නැගීලා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsShelton Premarathne ComposerSri Nihal A. Jayasinghe Lyricist
