Wada Karala Iwara Nomatha Dewiyane Lyrics by Milton Perera
Wada Karala Iwara Nomatha Dewiyane (වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ) is a Sinhala song sung by Milton Perera. This page presents the Wada Karala Iwara Nomatha Dewiyane lyrics in Sinhala script (වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wada Karala Iwara Nomatha Dewiyane |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 7 |
| UPDATED |
Wada Karala Iwara Nomatha Dewiyane Lyrics
asarana mawa mage as andhawa inna
korawunu piya bae hari hati awidin na
me dennaa samaga nangee raekaganna
rakshaawakata aa me gedaraka nawatinna...
weda karalaa iwara nomae tha dewiyane
mokatada maa duppath wee ipadune
weradunaama kotu paara wadinnawa
badu kaedunoth padiyen adu karanawa
weda karalaa iwara nomae tha dewiyane...
dannae kawuda tamange duk misa taman
kanne bonne wedakata yana ena gaman//
wehesa welaa rae dolohata aelawuna//
udae pahata aayeth maa pibiduna...
weda karalaa...
sapata hadai balu patiyek hari sarai
nona oota mata wediyen aadarei//
as rathu wee duk kandulali baeruna//
rakshaawae hati daen mata theruna...
weda karalaa...වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ ගී පද
අසරණ මව මගේ ඇස් අන්ධව ඉන්න
කොරවුණු පියා බෑ හරි හැටි ඇවිදින්න
මේ දෙන්නා සමග නංගී රැකගන්න
රක්ෂාවකට ආ මේ ගෙදරක නවතින්න...
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා දුප්පත් වී ඉපදුණේ
වැරදුනාම කෝටු පාර වදිනවා
බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ...
දන්නේ කවුද තමන්ගේ දුක් මිස තමන්
කන්නේ බොන්නේ වැඩකට යන එන ගමන්//
වෙහෙස වෙලා රෑ දොළොහට ඇලවුණා//
උදේ පහට ආයෙත් මා පිබිදුනා...
වැඩ කරලා...
සැපට හදයි බලු පැටියෙක් හරි සැරයි
නෝනා ඌට මට වැඩියෙන් ආදරෙයි//
ඇස් රතු වී දුක් කඳුලැලි බේරුණා//
රක්ෂාවේ හැටි දැන් මට තේරුණා...
වැඩ කරලා...
Related Songs and Tags
Wada Karala Iwara Nomatha Dewiyane LyricsWada Karala Iwara Nomatha Dewiyane Lyrics Englishවැඩ කරලා ඉවර නොමැත දෙවියනේවැඩ කරලා ඉවර නොමැත දෙවියනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics