Siri Sara Bulath Wita Lyrics
“Chitrapataya: Saravita (1965” (චිත්‍රපටය: සාරවිට (1965), Siri Sara Bulath Wita (සිරිසාර බුලත් විට) lyrics: a Sinhala folk song sung by Milton Perera, with words by Mahagamasekara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සිරිසාර බුලත් විට ගී පද, and many know it simply as Chitrapataya: Saravita.
| SONG | Siri Sara Bulath Wita |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Folk, Sinhala Movie Song |
| VIEWS | 17 |
| UPDATED |
Siri Sara Bulath Wita Lyrics Singlish
Chitrapataya: Saravita (1965)
(Sirisara bulath vita kaala balan....//)
Honda nangi varen podi mallii varen
Kata suwada karai dath panuwo nokai
Sirisara bulath vita kaala balan....
(Pansale palliiye kovilee handiya
Bas nawatumpala polime haemathena...//)
Kaageth hondahitha samanga bedagena
Kaala balan....
(Karadumungu karaabunati saadikkaa wasaavaasi...//)
(Igurupiyali koththamallii chunnabuuga naagawalli...//)
Meva nisi padamata gena katata rahata
Sirisara bulath vita kaala balan....
Sirisara bulath....
(Ati naedaekam nati karagannata
Nati naedaekam ati karagannata.....//)
Saepata vipatata gamanata bimanata
Kaala balan....
Karadumungu karaabunati......සිරිසාර බුලත් විට ගී පද
චිත්‍රපටය: සාරවිට (1965)
(සිරිසාර බුලත් විට කාලා බලන්....//)
හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන්
කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි
සිරිසාර බුලත් විට කාලා බලන්....
(පන්සලේ පල්ලියේ කෝවිලේ හංදිය
බස් නැවතුම්පල පෝලිමේ හැමතැන...//)
කාගෙත් හොඳහිත සමඟ බෙදාගෙන
කාලා බලන්....
(කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි...//)
(ඉඟුරුපියලි කොත්තමල්ලී චුන්නබූග නාගවල්ලි...//)
මේවා නිසි පදමට ගෙන කටට රහට
සිරිසාර බුලත් විට කාලා බලන්....
සිරිසාර බුලත්....
(ඇති නෑදෑකම් නැති කරගන්නට
නැති නෑදෑකම් ඇති කරගන්නට.....//)
සැපතට විපතට ගමනට බිමනට
කාලා බලන්....
කරදමුංගු කරාබුනැටි......Performances of Siri Sara Bulath Wita
Cover versions, live performances, and reality-show contestant performances of “Siri Sara Bulath Wita” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverSirisara Bulath Wita (සිරිසාර බුලත් විට) - Dilmin Perera | Jaana - ජාන | Hiru TVJaana
▶CoverSiri Sara Bulath Wita kala balan - Milton Perera (සිරි සාර බුලත් විට කාලා බලන් - මිල්ටන් පෙරේරා)Sinhala Songs 3000
▶CoverSiri Sara Bulath Wita (Sarawita)Meththa Metta
▶CoverSiri Sara Bulathwita | සිරි සාර බුලත්විට | Chalaka Chamupathi | The Music Room | RooTunesRoo Tunes
▶CoverSiri sara bulath wita|සිරි සාර බුලත් විට |piyum vichithraParana Bajau
▶Coverසිරි සාර බුලත් විට කාලා බලන්Diversity page 👩💼
▶CoverSiri sara bulath wita (REMIX) EDM Style | සිරි සාර බුලත් විට @HSBMUSICHSB Productions 4U
▶CoverSiri Sara Bulath WIta සිරි සාර බුලත් විටGee Music
▶CoverSiri Sara Bulath REMIX || OLD Punch || BASS BOOST || @amazingmuziclkAmazing Muzic LK
▶Coverරිද්ම 2016 - සිරිසාර බුලත් විටEVENTZ MAX
▶CoverSiri Saara Bulath Vita (සිරි සාර බුලත් විට) | Flashback Remix | Chalaka ChamupathiTharindu Niroshan (Tharu)
▶CoverSiri sara bulath wita | සිරි සාර බුලත් විට /song/ Milton Perera /මිල්ටන් පෙරේරා / mobile drum coverDrum Tone1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siri Sara Bulath Wita LyricsSiri Sara Bulath Wita Lyrics Englishසිරිසාර බුලත් විටසිරිසාර බුලත් විට ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist


