Sihina Deuduwe Lyrics by Milton Perera
Sihina Deuduwe (සිහින දෙව් දුවේ) is a Sinhala song sung by Milton Perera. This page presents the Sihina Deuduwe lyrics in Sinhala script (සිහින දෙව් දුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Deuduwe |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 28 |
| UPDATED |
Sihina Deuduwe Lyrics
Sihina dev duve obata thun love ekama namai ma dannai
E nama adare
Sandehi lapa thiye, malehi katu thiye, upama nae sasadanne
Obe nama adare
Chandana diyeng dowala
Oya nalale atha thiyala
Mama oba langai kiyala
Demi le walin liyala
Kalyani namata ama pem
Divi banduna puda karannam
Ipaduneda bhaveka kisiyaam
Mulu sasaredima obe man
Avasana mohotha veva
Oba langadi langa veva
Gini naethtuwa ma daeveva
Sihivatana ehi maevaසිහින දෙව් දුවේ ගී පද
සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සඳෙහි ලප තියේ, මලෙහි කටු තියේ, උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ
චන්දන දියෙන් දොවාලා
ඔය නලලේ අත තියාලා
මම ඔබ ලඟයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා
කල්‍යාණි නමට අම පෙම්
දිවි බඳුන පුද කරන්නම්
ඉපදුනේද භවේක කිසියම්
මුලු සසරෙදිම ඔබේ මං
අවසාන මොහොත වේවා
ඔබ ලඟදී ලඟා වේවා
ගිණි නැතුව මා දැවේවා
සිහිවටන එහි මැවේවාPerformances of Sihina Deuduwe
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Deuduwe” on YouTube.
Reality Show Performances · 12
▶Reality ShowSihina Dewduwe || සිහින දෙව්දුවේ || Live Cover song || අපේ කාලේ මේහෙම ටීචලා හීට්යේනැ අපේ හාමුදුරුවනේSihina Dewduwe
▶Reality ShowSasindu Raveen | Sihina Dew Duwe (සිහින දෙව්දුවේ) | Blind Auditions | The Voice Teens Sri LankaSasindu Raveen
▶Reality ShowSathmin Nimsara | Sihina Dewduwe ( සිහින දෙව්දුවේ) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Sathmin Nimsara
▶Reality ShowThenuka Muditha | Sihina Dew Duwe (සිහින දෙව්දුවේ) | Blind Auditions | The Voice Teens Sri LankaThenuka Muditha
▶Reality ShowSihina Dew Duwe - සිහින දෙව්දුවේ | Ajith Chandrasena Hiru Star Season 3 |ROUND 03|Episode 78Sihina Dew Duwe - සිහින දෙව්දුවේ
▶Reality ShowSihina Dewduwe (සිහින දෙව්දුවේ) | Amila Iroshan | Hiru Star Season 05Sihina Dewduwe
▶Reality ShowSihina Dew Duwe - සිහින දෙව්දුවේ | Nirashya Nilmini | Hiru Star - Season 04 | EPISODE 30 | Hiru TVSihina Dew Duwe - සිහින දෙව්දුවේ
▶Reality ShowSihina Dewduwe - සිහින දෙව්දුවේ | Kamesh Tharaka | Hiru Star - Season 04Sihina Dewduwe - සිහින දෙව්දුවේ
▶Reality ShowSihina Dewduwe (සිහින දෙව්දුවේ) | Amila Iroshan | Hiru Star Season 05Sihina Dewduwe
▶Reality ShowSihina Dewduwe (සිහින දෙව්දුවේ) | Amila Iroshan | Hiru Star Season 05Sihina Dewduwe
▶Reality ShowSihina Dew Duwe - සිහින දෙව්දුවේ | Kanishka Abeysinghe Hiru Star Season 3 | WILD CARD ROUNDSihina Dew Duwe - සිහින දෙව්දුවේ
▶Reality ShowSihina Dewduwe - සිහින දෙව්දුවේ | Kamesh Tharaka | Hiru Star - Season 04 | EPISODE 43 | Hiru TVSihina Dewduwe - සිහින දෙව්දුවේ
Live Performances · 1
Cover Versions · 12
▶CoverSihina dew duwe (සිහින දෙව්දුවේ) Cover by Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverSihina Dewduwe | සිහින දෙව්දුවේ | Priyankara PereraMishromax lk
▶CoverSihina Deuduwe(original)-J.A.Milton PereraSaGa
▶CoverSihina Dewduwe (සිහින දෙව්දුවේ) - Dilmin Perera | Jaana - ජාන | Hiru TVJaana
▶CoverSihina Dewduwe (සිහින දෙව් දුවේ) | Sandun Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSihina dew duwe (සිහින දෙව්දුවේ) | Cover by LPR_MUSIXLPR MUSIX
▶CoverSihina dew duwe සිහින දෙව් දුවේ Covered by Maduu FT Sapna esraj + Voice coverMaduu Shanka
▶CoverSihina Dewduwe (සිහින දෙව් දුවේ) Reggae version - Mr. J. A. Milton Perera @Track Janaka.Track Janaka
▶Coverඅමල් සමග club wasantha | sihina dewduwemathake production
▶Coverසිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ Surendra Perera-Sirasa SuperStar Season2සිංහල Voice
▶CoverDILMIN - Sihina Dewduwe (සිහින දෙව්දුවේ) Piyum Neela Vila - M. K. RocksamyDilmin Perera
▶CoverSihina Dewduwe | සිහින දෙව්දුවේ | Dilmin Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Deuduwe LyricsSihina Deuduwe Lyrics Englishසිහින දෙව් දුවේසිහින දෙව් දුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics
