Komala Liya Bolanda Liya ( Sikuruliya ) Lyrics
“Komala liya bolanda liya” (කොමළ ලියා බොළඳ ලියා): Komala Liya Bolanda Liya ( Sikuruliya ) (කොමළ ලියා බොළඳ ලියා) lyrics, a Sinhala heartbreak song sung by Milton Perera, with words by Dharmasiri Gamage and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කොමළ ලියා බොළඳ ලියා ගී පද.
| SONG | Komala Liya Bolanda Liya ( Sikuruliya ) |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Heart Break |
| VIEWS | 17 |
| UPDATED |
Komala Liya Bolanda Liya ( Sikuruliya ) Lyrics Singlish
Komala liya bolanda liya
Mawa dama yanna giya
Siyumaliya sikuruliya
Siyumaliya sikuruliya
Gatha seethala pahasa laba
Lama ranwan suwada soba
Muwa mee ron labuwa mema
Sikuruliya mawa dama yanna giya
Sikuruliya...
Netha andi ruwa obaya sudu
Ada e netha kandulu bindu
Adarayan obawe hadu
Sikuruliya mawa dama yanna giya
Sikuruliya...
Adarayan oba hinda
Ma manasin duk winda
Mawa dama yanna giya
Sikuruliya...කොමළ ලියා බොළඳ ලියා ගී පද
කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා
ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා මාව දමා යන්න ගියා
සිකුරුලියා...
නෙත ඇඳි රුව ඔබය සුදූ
අද ඒ නෙත කඳුළු බිඳු
ආදරයෙන් ඔබව හැදූ
සිකුරුලියා මාව දමා යන්න ගියා
සිකුරුලියා...
ආදරයෙන් ඔබ හින්දා
මා මනසින් දුක් වින්දා
මාව දමා යන්න ගියා
සිකුරුලියා ...Performances of Komala Liya Bolanda Liya ( Sikuruliya )
Cover versions, live performances, and reality-show contestant performances of “Komala Liya Bolanda Liya ( Sikuruliya )” on YouTube.
Cover Versions · 6
▶CoverSikuruliya - J.A. Milton Perera | Sinhala SongsCartoonDock
▶Coverkomala liya bolada liya Remix cover I කොමළ ලියා බොළඳ ලියාslvideohub83
▶CoverSikuruliya - සිකුරුලියා ...Cover by Raween Kanishka༺S.Perera༻
▶CoverSikuruliya කොමළ ලියා බොළඳ ලියා (සිකුරුලියා) | J.A. Milton Pereraranhen සංගීත තෝතැන්න
▶Coverකොමළ ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා මිල්ටන් පෙරේරා මහත්මයාගේ ගීතයක් මගේ හඩින්Chithra Kumara Dissanayake
▶Coverකොමළ ලියා බොළඳ ලියා | මිල්ටන් පෙරේරා | Komala Liya Bolanda Liya | Milton PereraGee Ruu - ගී රූ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Komala Liya Bolanda Liya ( Sikuruliya ) LyricsKomala Liya Bolanda Liya ( Sikuruliya ) Lyrics Englishකොමළ ලියා බොළඳ ලියාකොමළ ලියා බොළඳ ලියා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsClarence Wijewardena ComposerDharmasiri Gamage Lyricist