Baluwe Nane Mage Diha Lyrics by Milton Perera
Baluwe Nane Mage Diha (බැලුවෙ නෑනේ මාගේ දිහා) is a Sinhala song sung by Milton Perera. This page presents the Baluwe Nane Mage Diha lyrics in Sinhala script (බැලුවෙ නෑනේ මාගේ දිහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Baluwe Nane Mage Diha |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 16 |
| UPDATED |
Baluwe Nane Mage Diha Lyrics
Baluwe naene maage dihaa
Oba hinda priye duk winde mema
Baluwa sewwa handuna gaththa
Ada waage edath maa pem keruwa //
Gahenun loke sthara nae
Chapalay kuhakay bolanda tama //
Prema lowe sonduree maage
Komalay wana dewliya waage //
Baluwe naene .......
Paayanne pun sanda ahase
Basa yanne diya ali wanaye //
Komala nisai sonduree maage
Oba ru rajinai pem lowe
Baluwe naene .....
Pana men mama oba rakagannemi
Mal nelala gela sarasannemi //
Aalen jeewitha senasewaa
Obage pema mata himi wewaa //
Baluwe naene .....බැලුවෙ නෑනේ මාගේ දිහා ගී පද
බැලුවෙ නෑනේ මාගේ දිහා
ඔබ හින්දා ප්‍රියේ දුක් වින්දේ මෙමා
බැලුවා සෙව්වා හඳුනා ගත්තා
අද වාගේ එදත් මා පෙම් කෙරුවා //
ගැහැනුන් ලෝකේ ස්ථර නෑ
චපලයි කුහකයි බොළඳ තමා //
ප්‍රේම ලොවේ සොඳුරී මාගේ
කොමළයි වන දෙව්ලිය වාගේ //
බැලුවේ නෑනේ .......
පායන්නේ පුන් සඳ අහසේ
බැස යන්නේ දිය ඇළි වනයේ //
කොමළ නිසයි සොඳුරී මාගේ
ඔබ රූ රැජිණයි පෙම් ලෝකේ
බැලුවේ නෑනේ .....
පන මෙන් මම ඔබ රැකගන්නෙමි
මල් නෙලලා ගෙල සරසන්නෙමි //
ආලෙන් ජීවිත සැනසේවා
ඔබගේ පෙම මට හිමි වේවා //
බැලුවේ නෑනේ .....
Related Songs and Tags
Baluwe Nane Mage Diha LyricsBaluwe Nane Mage Diha Lyrics Englishබැලුවෙ නෑනේ මාගේ දිහාබැලුවෙ නෑනේ මාගේ දිහා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics