Kawadaka Kohoma Lyrics
“kawadaka kohoma koi thanakada apa hamuwuye” (කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ): Kawadaka Kohoma (කවදාක කොහොම) lyrics, a Sinhala love song sung by Milton Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කවදාක කොහොම ගී පද.
| SONG | Kawadaka Kohoma |
|---|---|
| SINGER | Milton Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Kawadaka Kohoma Lyrics Singlish
kawadaka kohoma koi thanakada apa hamuwuye
hamadama asim oba netha mata pilithuru kiye //
oba eda indan ki dawask ma hadewwada
oba eda indan ki dawask ma nalewwada
dinakadi lanweela dinakadi aetha yanawa
dinakadi enawa thaw dawask sangenawa
kawadaka kohoma ........
digatama ehemaiy ada heta mathuth ehamada
apa yana maga nimawanne kohen kohomada
jeewithayata hondata athi me lesa athnam
adarayak rasawath netha e wage nathnam
kawadaka kohoma ......කවදාක කොහොම ගී පද
කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ //
ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඩෙව්වාද
ඔබ එදා ඉදන් කී දවසක් මා නැළෙව්වාද
දිනකදි ළංවීලා දිනකදි ඈතට යනවා
දිනකදි එනවා තව දවසක සැංගෙනවා
කවදාක කොහොම ........
දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද
අප යන මග නිමවන්නේ කොහෙන් කොහොමද
ජීවිතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම්
ආදරයක් රසවත් නැත ඒ වගෙ නැත්නම්
කවදාක කොහොම ......
Performances of Kawadaka Kohoma
Cover versions, live performances, and reality-show contestant performances of “Kawadaka Kohoma” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawadaka Kohoma LyricsKawadaka Kohoma Lyrics Englishකවදාක කොහොමකවදාක කොහොම ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics


