Aruna Udaye Lyrics
“Aruna udaye pipuna malase pibida melikam duralala” (අරුණ උදයේ පිපුන මලසේ පිබිද මැළිකම් දුරලලා), Aruna Udaye (අරුණ උදයේ පිපුන) lyrics: a Sinhala folk song sung by Milton Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අරුණ උදයේ පිපුන ගී පද.
| SONG | Aruna Udaye |
|---|---|
| SINGER | Milton Perera |
| CATEGORY | Folk |
| VIEWS | 33 |
| UPDATED |
Aruna Udaye Lyrics Singlish
Aruna udaye pipuna malase pibida melikam duralala
Muhuna dowala midula pisala deguru kula devi namadala
Gamana naliya veniya a piya naga linda veta diyata yai
Lipehi gini dalu lesata yuhusulu aege iriyav kadisarai
Aruna udaye .......
Sihala ariya sirita me liya siyalu tenhima rakinava
Pinata dahamata kaemati a nithi game handa men dilenava
Aruna udaye .....
Vavai mal vatu viyai pol atu gothai biralu hada dama
Kotai vi tika palai dara goda uya denneth a tama
Aruna udaye .....අරුණ උදයේ පිපුන ගී පද
අරුණ උදයේ පිපුන මලසේ පිබිද මැළිකම් දුරලලා
මුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා
ගමන නාලිය වැනිය ඈ පිය නගා ළිඳ වෙත දියට යයි
ලිපෙහි ගිනි දළු ලෙසට යුහුසුළු ඇගේ ඉරියව් කඩිසරයි
අරුණ උදයේ .......
සිහල ආරිය සිරිත මේ ලිය සියළු තැන්හිම රකිනවා
පිනට දහමට කැමති ඈ නිති ගමේ හඳ මෙන් දිළෙනවා
අරුණ උදයේ .....
වවයි මල් වතු වියයි පොල් අතු ගොතයි බිරළු හැඩ දමා
කොටයි වී ටික පලයි දර ගොඩ උයා දෙන්නෙත් ඈ තමා
අරුණ උදයේ .....
Performances of Aruna Udaye
Cover versions, live performances, and reality-show contestant performances of “Aruna Udaye” on YouTube.
Live Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aruna Udaye LyricsAruna Udaye Lyrics Englishඅරුණ උදයේ පිපුනඅරුණ උදයේ පිපුන ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics

