Me pipasitha lo thale Lyrics
“Me pipasita lo thale” (මේ පිපාසිත ලෝ තළේ): Me pipasitha lo thale (මේ පිපාසිත ලෝ තළේ) lyrics, a Sinhala love song sung by Milton Perera, with words by Karunarathna Abeysekara and music by R Muththusami, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ පිපාසිත ලෝ තළේ ගී පද.
| SONG | Me pipasitha lo thale |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | R Muththusami |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Me pipasitha lo thale Lyrics Singlish
Me pipasita lo thale
Lalanawa we ama jalashe
Nosinde aage pem rase...
Me pipasita lo thale
Lalanawa we ama jalashe
Nosinde aage pem rase...
Me pipasita lo thale
Baluwaama pena weli thalawaki
Pathulehi diya gala giye
Hada thapa ginna seethale
Hemuwaama sulanga muwa mal gomuwe
Nosinde aage pem rase
Me pipasita lo thale
Lalanawa we ama jalashe
Nosinde aage pem rase...
Me pipasita lo thale
Lasa rasinne bindahalanne e
Dewiyan kiya asa thiye
Mage daasa dakka me lowe
Dewiyoya lalana suwa dena diviye
Nosinde aage pem rase
Me pipasita lo thale
Lalanawa we ama jalashe
Nosinde aage pem rase...
Me pipasita lo thaleමේ පිපාසිත ලෝ තළේ ගී පද
මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ... //
මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ...
මේ පිපාසිත ලෝ තළේ
බැලුවාම පේන වැලි තලාවකි
පතුලේහි දිය ගලා ගියේ//
හද තාප ගින්න සීතළේ
හැමුවාම සුළඟ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ...
මේ පිපාසිත ලෝ තළේ
ලාසා රසින්නෙ බිඳහෙලන්නෙ ඒ
දෙවියන් කියා අසා තියේ//
මගෙ දෑස දැක්ක මේ ලොවේ
දෙවියෝය ළලන සුව දෙන දිවියේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ...
මේ පිපාසිත ලෝ තළේPerformances of Me pipasitha lo thale
Cover versions, live performances, and reality-show contestant performances of “Me pipasitha lo thale” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶CoverMe Pipasitha Lo Thale | මේ පිපාසිත ලෝ තලේ - Milton Perera/Karunarathe Abeysekera/R MuttusamyAnuruddha Pebotuwa
▶CoverMe Pipasitha Lo Thale - NINNADA 2015 - Sineru Gee SaraWijayananda Ranasinghe
▶Cover¶ මේ පිපාසිත ලෝතලේ _ මිල්ටන් පෙරේරා _ Me pipasitha lo thale _ Milton PereraLalith's Music Chamber
▶Coverමේ පිපාසිත ලෝ තළේ - Me pipasitha lo thaleWijayananda Ranasinghe
▶CoverMe Pipasitha Lothale | මේ පිපාසිත ලෝ තළේ | J.A.Milton Perera |R.Muththusamy |Karunarathna AbeysekaraIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me pipasitha lo thale LyricsMe pipasitha lo thale Lyrics Englishමේ පිපාසිත ලෝ තළේමේ පිපාසිත ලෝ තළේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsR Muththusami ComposerKarunarathna Abeysekara Lyricist
