Oba Tharamat Ma Nalawu Lyrics by Milton Perera
Oba Tharamat Ma Nalawu (ඔබ තරමට මා නැලවු) is a Sinhala song sung by Milton Perera. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Mohomad Sali. This page presents the Oba Tharamat Ma Nalawu lyrics in Sinhala script (ඔබ තරමට මා නැලවු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Tharamat Ma Nalawu |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Mohomad Sali |
| VIEWS | 15 |
| UPDATED |
Oba Tharamat Ma Nalawu Lyrics
Oba tharamata ma nelavu
Oba tharamata ma handavu
Vena kenek nomatha diyathe
Rasa hangum pelata pana di
Jeevana naaliya paridi
Pera velli sitiya surathe
Oba tharamata ma nelavu
Kaluvara kutiyaka thinivee
Kalpana lowaka medivee
Kima deneth piya inne
Oba varaki hada pelanne
Ma dahas vara thevenne
Siyo lagama salitha vanne
Oba tharamata.........
Athavanana yata giyaave
Suwa samaya thavama sihiwee
Amathak karannata haki do
Apa aa maga athi manaram
Sihivatana mekiya haki nam
Eya mata kiyanne barido
Oba tharamata ma nelavu.....ඔබ තරමට මා නැලවු ගී පද
ඔබ තරමට මා නැලවු
ඔබ තරමට මා හැඬවු
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙලට පන දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැලවු
කළුවර කුටියක තිනිවී
කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ
ඔබ වරකි හද පෙලන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියො ළගම සලිත වන්නේ
ඔබ තරමට.........
අතවනන යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්නට හැකි දෝ
අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ
ඔබ තරමට මා නැලවු.....
Performances of Oba Tharamat Ma Nalawu
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Tharamat Ma Nalawu” on YouTube.
Reality Show Performances · 2
▶Reality ShowOba Tharamata Ma Nalawu - ඔබ තරමට මා නැලවූ|Jayamali Wickramarachchi Hiru Star Season 3 | Episode 09Oba Tharamata Ma Nalawu - ඔබ තරමට මා නැලවූ
▶Reality ShowOba Tharamata Ma Nalawu - ඔබ තරමට මා නැලවූ|Jayamali Wickramarachchi Hiru Star Season 3 | Episode 09Oba Tharamata Ma Nalawu - ඔබ තරමට මා නැලවූ
Cover Versions · 12
▶Coverඔබ තරමට මා නැලවූ...Oba Tharamata Ma Nalawu ~ J. A. Milton Perera ~Dedunu Tennakoon
▶CoverOba Tharamata Ma Nalawu (ඔබ තරමට මා නැලවූ) J. A. Milton PereraWDNS Creator Studio
▶Coverඔබ තරමට මා නැලවූ | Oba Tharamata Ma Nalawu | J. A. Milton Perera | Sinhala SongGee - ගී
▶Coverඔබ තරමට මා හැඬවූ - Priyankara PereraLali Creations
▶Coverඔබ තරමට මා නැලවූ .. .. .Nadeesha Dayarathna
▶CoverMilton Perera - ඔබ තරමට මා.......Nuwan De silva
▶CoverOba Tharamata Ma Nalawu ඔබ තරමට මා නැලවූ | J. A. Milton Perera ~ranhen සංගීත තෝතැන්න
▶Coveroba tharamata ma nalawu (ඔබ තරමට මා නැලවූ) | cover by dayananda manageDayananda Manage
▶CoverOba Tharamata Ma Nalawu (ඔබ තරමට මා නැලවූ) Cover Song by Nilantha NimalsiriNilantha Nimalsiri
▶Coverඔබ තරමට මා නැලවූ..Acoustica Lk| # J. A. Milton Perera,Acoustica Lk
▶Coverඔබ තරමට මා නැලවූ oba tharamata ma nalauGee Asapuwa ගී අසපුව FB GROUP රෝෂන් නිලා
▶Coverඔබ තරමට මා හැඩවූ HD SLOW VERBS ! Oba Tharamata Ma SL CLASSIC ROXRox- x
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Tharamat Ma Nalawu LyricsOba Tharamat Ma Nalawu Lyrics Englishඔබ තරමට මා නැලවුඔබ තරමට මා නැලවු ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsMohomad Sali ComposerKarunarathna Abeysekara Lyricist