Mage upan dina Lyrics by Milton Perera
Mage upan dina (මගේ උපන් දින) is a Sinhala song sung by Milton Perera. The music is composed by Upendra Fernando. This page presents the Mage upan dina lyrics in Sinhala script (මගේ උපන් දින ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage upan dina |
|---|---|
| SINGER | Milton Perera |
| COMPOSER | Upendra Fernando |
| VIEWS | 5 |
| UPDATED |
Mage upan dina Lyrics
Mage upan dina oba dun mal deka
Sanda dev pamula puda karala
Ape pathum lova sanda payannata
Pathuwemi dewolehi vanda vatila...
Lowe wesena thuru nomiyena noharena
Kusumak pibidee athath sithe
Ude pubudu wee sawasata melawena
Mal natiwata mata kamak nathe
Daesin gilihena kandulu bindu gena
Hada thula pipi mala themannemi
Sihinenvath kisi wenasak nova ma
Melesin nirathuru wasannemi
Mage upan dina oba dun mal deka...මගේ උපන් දින ගී පද
මගේ උපන් දින ඔබ දුන් මල් දෙක
සඳ දෙව් පාමුල පුද කරලා
අපේ පැතුම් ලොව සඳ පායන්නට
පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා...//
ලොවේ වෙසෙන තුරු නොමියෙන නොහැරෙන
කුසුමක් පිබිදී ඇතත් සිතේ
උදේ පුබුදු වී සවසට මැලවෙන
මල් නැතිවට මට කමක් නැතේ
දෑසින් ගිලිහෙන කඳුළු බින්දු ගෙන
හද තුල පිපි මල තෙමන්නෙමි
සිහිනෙන්වත් කිසි වෙනසක් නොව මා
මෙලෙසින් නිරතුරු වසන්නෙමි
මගේ උපන් දින ඔබ දුන් මල් දෙක...
Performances of Mage upan dina
Cover versions, live performances, and reality-show contestant performances of “Mage upan dina” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶Coverහඳ මාමගෙ උපන්දිනේ | Hadha Maamage Upandine |Sinhala Kids Song|Sinhala Lama Gee|ChutiPancho TVChutiPancho TV
▶CoverMy My Birthday | මගේ උපන්දිනය | English essayEasy learn with Dil
▶CoverMage upandina...(මගේ උපන් දින ඔබ දුන් මල් දෙක සඳ දෙව් පාමුල පුද කරලා)Milton PereraAparna Gamage
▶Coverමගේ උපන් දින - Mage Upan Dina - J.A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverMage upan dina - JA Milton Perera | මගේ උපන් දින - ජේ.ඒ. මිල්ටන් පෙරේරාRD Entertainments
▶CoverMAGE UPAN DINA by J A Milton PereraADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverමගේ උපන්දින | Mage Upandina | Milton PereraRidhee Adare
▶CoverMage Upandina (මගේ උපන් දින ඔබ දුන් මල් දෙක) - Techno/R&B CoverCover Club
▶Coverමගේ උපන් දින - චලක චමුපති පෙරේරා | Mage Upan Dina - Chalaka Chamupathi PereraGanushka Randula
▶Coverමගේ උපන් දින ඔබ දුන් මල් දෙක-Mage upan dina by Milton Perera-my coverKapila Samarasinghe
▶Coverමගේ උපන් දින ඔබ දුන් මල් දෙකසි0හල පරණ සිංදු Sinhala Old Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage upan dina LyricsMage upan dina Lyrics Englishමගේ උපන් දිනමගේ උපන් දින ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsUpendra Fernando Composer
