Samana Wi Ipadi Lyrics by Milton Perera
Samana Wi Ipadi (සමාන වී ඉපදී) is a Sinhala song sung by Milton Perera. This page presents the Samana Wi Ipadi lyrics in Sinhala script (සමාන වී ඉපදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samana Wi Ipadi |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 7 |
| UPDATED |
Samana Wi Ipadi Lyrics
Samana vi ipadi divi thalawe
Kule nisa lova samaharu mulawe
Mage kiya monavada api genawe
Dine pemini vita maruwa hinave
Obe laya peluwath thakinara rathu le
Mage laya peluwath thanikara rathu le
Oba marunath obe sirura diranava
Ma marunath mage sirura diranava
Samana vi ipidi.........
Miniskamin lova kulaya hedenava
Saranamara himi lovata desanava
E dahamin lova andura bideva
Samajaye in eliya vateva
Samana vi ipadi ..........සමාන වී ඉපදී ගී පද
සමාන වී ඉපදී දිවි තලාවේ
කුලේ නිසා ලොව සමහරු මුලාවේ
මගේ කියා මොනවද අපි ගෙනාවේ
දිනේ පැමිණි විට මරුවා හිනාවේ //
ඔබෙ ළය පැලුවත් තකිනර රතු ලේ
මගෙ ළය පැලුවත් තනිකර රතු ලේ
ඔබ මැරුණත් ඔබේ සිරුර දිරනවා
මා මැරුණත් මගේ සිරුර දිරනවා
සමාන වී ඉපිදී.........
මිනිස්කමින් ලොව කුළය හැදෙනවා
සරණාමර හිමි ලොවට දෙසනවා
ඒ දහමින් ලොව අඳුර බිදේවා
සමාජයේ ඉන් එළිය වැටේවා
සමාන වී ඉපදී ..........
Performances of Samana Wi Ipadi
Cover versions, live performances, and reality-show contestant performances of “Samana Wi Ipadi” on YouTube.
Cover Versions · 4
▶CoverSamana Wee Ipadi diwi thalawe | සමාන වී ඉපදී දිවි තලාවේ | Priyankara PereraTorana Music
▶Coverසමාන වී ඉපදී දිවි තලාවේCD channel
▶CoverSamana Vi Ipadi | සමාන වී ඉපදී | Sinhala Cinema LKSinhalaCinemaLK
▶CoverPriyankara perera. ප්‍රියංකර පෙරේරා. Samana wee ipadee diwi thalawe. සමාන වී ඉපදී දිවි තලාවේSuranga lakmal wijekoon
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samana Wi Ipadi LyricsSamana Wi Ipadi Lyrics Englishසමාන වී ඉපදීසමාන වී ඉපදී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics