Ran Guwane Lyrics by Milton Perera
Ran Guwane (රන් ගුවනේ) is a Sinhala song sung by Milton Perera. This page presents the Ran Guwane lyrics in Sinhala script (රන් ගුවනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Guwane |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 6 |
| UPDATED |
Ran Guwane Lyrics
Ran guwane ran hiruradun men
Mage piyaannane mage piyaannane//
Ran derane sahane sada dun
Sudu piyaannane sudu piyaannane//
Obe sirure le bindu dahadiya bindu vi
Gala giye lova diva ra//
Duka vehesa deru sepa sathuta huru//
Budu piyaannane budu piyaannane//
Du puthunage yahapata pavule hita suwa wenuwen
Obe divi kapa keruwe//
Sip sathara puda yahamag pubuda//
Mage piyaannane mage piyaannane//
Dev lokaye adhipathi sak devindun se
Apa niwase obe wada sitiye//
Sithu pathu semade jayabima sedu we//
Budu piyaannane budu piyaannane//
Ran guwane...රන් ගුවනේ ගී පද
රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්
මගේ පියාණනේ මගේ පියාණනේ//
රන් දෙරණේ සහනය සදා දුන්
සුදු පියාණනේ සුදු පියාණනේ//
ඔබේ සිරුරේ ලේ බිඳු දහදිය බිඳු වී
ගලා ගියේ ලොව දිවා රෑ//
දුක වෙහෙස දැරූ සැප සතුට හුරු//
බුදු පියාණනේ බුදු පියාණනේ//
දූ පුතුනගේ යහපත පවුලේ හිත සුව වෙනුවෙන්
ඔබේ දිවි කැප කෙරුවේ//
සිප් සතර පුදා යහමඟ පුබුදා//
මගේ පියාණනේ මගේ පියාණනේ//
දෙව් ලෝකයේ අධිපති සක් දෙවිඳුන් සේ
අප නිවසේ ඔබ වැඩ සිටියේ//
සිතු පතු සැමදේ ජයබිම සැදු වේ//
බුදු පියාණනේ බුදු පියාණනේ//
රන් ගුවනේ...Performances of Ran Guwane
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Guwane” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Guwane LyricsRan Guwane Lyrics Englishරන් ගුවනේරන් ගුවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics

