Walakulak Lyrics by Milton Perera
Walakulak (වළාකුලක්) is a Sinhala song sung by Milton Perera. This page presents the Walakulak lyrics in Sinhala script (වළාකුලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Walakulak |
|---|---|
| SINGER | Milton Perera |
| VIEWS | 22 |
| UPDATED |
Walakulak Lyrics
(Valakulak pala ambare
Sina nagana sade kan pire
Obe muhun dakina vare
Hade andura thuran kere
Pasalosvaka pohoya mata adai
Pasalosvaka pohoya mata adai)..//
(Dasa dahasak sura landun meda
Parasathu mal suwanda vinda vinda)..//
Sitiyaath obe lagin nathi sanda
Mata sakvithi padavi kumatada
Valakulak pala ....
(Dasanthaye dada nanwala
Kasun asun matha randeela)..//
Suwa vindath obe nathi veela
Mata pala netha kirula darala
Valakulak pala ....//වළාකුලක් ගී පද
(වළාකුලක් පලා අම්ඹරේ
සිනා නඟන සදේ කැන් පිරේ
ඔබේ මුහුණ දකින වරේ
හදේ අඳුර තුරන් කෙරේ
පසළොස්වක පොහොය මට අදයි
පසළොස්වක පොහොය මට අදයි)..//
(දස දහසක් සුර ළඳුන් මැද
පරසතු මල් සුවඳ විඳ විඳ)..//
සිටියත් ඔබ ළගින් නැති සඳ
මට සක්විති පදවි කුමටද
වළාකුලක් පලා ....
(දසන්තයේ දද නංවාලා
කසුන් අසුන් මත රැන්දීලා)..//
සුව වින්දත් ඔබ නැති වීලා
මට පල නැත කිරුල දරාලා
වළාකුලක් පලා ....//Performances of Walakulak
Cover versions, live performances, and reality-show contestant performances of “Walakulak” on YouTube.
Cover Versions · 12
▶CoverWala kulak pala ambare - Milton Perera (වළාකුලක් පලා අම්බරේ - මිල්ටන් පෙරේරා)Sinhala Songs 3000
▶Coverආදර්ශ රචනා හුරුව 03 - වළාකුලක් කතා කරයිSudesh iroshan
▶CoverWalakulak Gena (වළාකුලක් ගෙන) - Manjula Pushpakumara | Medirigiriya AshawariSupun with Hadawathe Ashawari
▶CoverWalakulak Gena Muwa Karamu Hiru - VIje Kumarathunga (වළාකුලක් ගෙන මුවා කරමු හිරු)Lyrics Hub (Sri Lanka)
▶Coverවලාකුළක් පලා අම්බරේ - Walakulak Pala Ambare - J.A.Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverChalaka Chamupathi Song Walakulak Pala Ambare (වළාකුලක් පලා අම්බරේ )c_music
▶Coverවළාකුලක් | Walakulak - Pasan Chandrasekara & Poornima DhananjaniBPlus Music Official
▶Coverවළාකුලක් ගෙන | Walakulak Gena | Coverd by Sumith NelugollageDr.Sumith Nelugollage
▶CoverWalakulak Pala Ambare | Chalaka Chamupathi | Agra | Omaya | වළාකුලක් පලා අම්බරේ | චලක චමුපතිOld Shows Dancing
▶CoverWalakulak Men - වළාකුලක් මෙන් - මහ රෑ හමු වූ ස්ත්‍රිය - ජී.ඇස්. බී.රාණී පෙරේරාI.G. Bandula (Bandula Gamage)
▶CoverWalakulak Gena Cover / වළාකුලක් ගෙන/Ashok Geekiyana /Original: Vijaya Kumarathunga,Sunil EdirisingeAshok Geekiyana
▶CoverWalakulak Pala Ambare | Priyankara Perera | Sunflower | Session One | වළාකුලක් පලා අම්බරේ | සන්ෆලවර්Old Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Walakulak LyricsWalakulak Lyrics Englishවළාකුලක්වළාකුලක් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera Lyrics