Kandulu Atharata Sina Rali Lyrics by Milton Perera
Kandulu Atharata Sina Rali (කඳුළු අතරට සිනා රැළි) is a Sinhala song sung by Milton Perera. The lyrics were written by Daya De Alwis. This page presents the Kandulu Atharata Sina Rali lyrics in Sinhala script (කඳුළු අතරට සිනා රැළි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Atharata Sina Rali |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Daya De Alwis |
| VIEWS | 23 |
| UPDATED |
Kandulu Atharata Sina Rali Lyrics
(Kandulu atarata sina reli vemi vidavata sevanak vemi
Jeevitaye potha pura liyawena adare kaviak vemi)..//
Suwanda sudu mal hina veddi kawulu dora langa athu kone
E medin mama horen athurami hadawathe bathibara sene
Sadaewaka oba sandallata wi thaniwa lathawena welawe
Geeyakata rasa pada ewannam sangawala ran walawe
Budun pamula wenda weteddi bathin bara wi sanhila
Pidu mal meda suwada dum meda pathum purawami hinahila
Yahanakata wi andura iwasa raya gewi yaddi ibe
Sanda kaerallak samaga pawemi kawuluwen kutiyata obe
Kandulu atarata sina reli vemi vidavata sevanak vemi
Jeevitaye potha pura liyawena adare kaviak vemi
Adare kaviak vemiකඳුළු අතරට සිනා රැළි ගී පද
(කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවනක් වෙමි
ජීවිතයේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි)..//
සුවඳ සුදු මල් හිනා වෙද්දි කවුළු දොර ළඟ අතු කොනේ
ඒ මැදින් මම හොරෙන් අතුරමි හදවතේ බැතිබර සෙනේ
සැදෑවක ඔබ සඳැල්ලට වී තනිව ලතවෙන වෙලාවේ
ගීයකට රස පද එවන්නම් සඟවලා රන් වලාවේ
බුදුන් පාමුල වැඳ වැටෙද්දී බැතින් බර වී සැනහිලා
පිදූ මල් මැද සුවඳ දුම් මැද පැතුම් පුරවමි හිනැහිලා
යහනකට වී අඳුර ඉවසා රැය ගෙවී යද්දී ඉබේ
සඳ කැරැල්ලක් සමඟ පාවෙමි කවුළුවෙන් කුටියට ඔබේ
කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවනක් වෙමි
ජීවිතයේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි
ආදරේ කවියක් වෙමිPerformances of Kandulu Atharata Sina Rali
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Atharata Sina Rali” on YouTube.
Cover Versions · 10
▶CoverKandulu Atarata Sina Reli Wemi - කඳුළු අතරට සිනා රැළි වෙමි Milton Perera/Daya de Alwisදයාදර ගී - Daya de Alwis Lyrics
▶Coverකඳුළු අතරට සිනා රැලි වෙමි - Kandulu Atharata Sina Rali Wemi - J.A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverKANDULU ATHRATA කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවණක් වෙමී...........!Vijith Rohitha Amarathunga
▶Coverkadulu atharata කඳුළු අතරට සිනා රැළි වෙමි Milton PereraDr.Rohitha Pradeep
▶Coverකඳුළු අතරට සිනා රැළි වෙමි...ජේ. ඒ. මිල්ටන් පෙරේරා~Kadulu Atharata༺S.Perera༻
▶Coverකඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවනක් වෙමී ගී පද දයා ද අල්විස් තනුව සහ ගායනය මිල්ටන් පෙරේරා ශූරීන්Nishabha Ranatunga
▶CoverKandulu Atharata Sina Rali Wemi | කඳුළු අතරට සිනා රැළි වෙමි - Jayalath GunapalaJayalath Gunapala
▶Coverකඳුළු අතරට සිනා රැළි වෙමි - Kandulu Atarata Sina Reli Wemi - මුල් ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරාSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶Coverකඳුළු අතරට සිනා රැළි වෙමිA A J S Adhikari
▶Coverකඳුළු අතරට සිනා රැළි වෙමිCD channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Atharata Sina Rali LyricsKandulu Atharata Sina Rali Lyrics Englishකඳුළු අතරට සිනා රැළිකඳුළු අතරට සිනා රැළි ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsDaya De Alwis Lyricist