Dethun Wathawak Oba Amathuwemi Lyrics by Milton Perera
Dethun Wathawak Oba Amathuwemi (දෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමි) is a Sinhala song sung by Milton Perera. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Victor Rathnayake. This page presents the Dethun Wathawak Oba Amathuwemi lyrics in Sinhala script (දෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dethun Wathawak Oba Amathuwemi |
|---|---|
| SINGER | Milton Perera |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 639 |
| UPDATED |
Dethun Wathawak Oba Amathuwemi Lyrics
(dethun watawak oba amathuu wemi
sepa duk soyaa balanna
mage durakathanaye ankaya mathakada
mohothak katha karanna...//)
(ruwa deka gannata pin netha den mata
mathak unath santhoshayi
kelinma sawanata wakena obe handa
ahagannata hari aasayi...//)
dethun watawak....
(asipiya helanaa tharamata wediyen
oba gena mata sihiwenawa
ikibinda hadanaa kiri daruweku men
mage hadawatha walapenawa...//)
dethun watawak....//දෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමි ගී පද
(දෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමි
සැප දුක් සොයා බලන්න
මගේ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න...//)
(රුව දැක ගන්නට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට වැකෙන ඔබේ හඬ
අහගන්නට හරි ආසයි...//)
දෙතුන් වතාවක්....
(ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවෙකු මෙන්
මගෙ හදවත වැලපෙනවා...//)
දෙතුන් වතාවක්....//Performances of Dethun Wathawak Oba Amathuwemi
Cover versions, live performances, and reality-show contestant performances of “Dethun Wathawak Oba Amathuwemi” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶Coverදෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි Dethun wathawak - Milton PereraVictor Ratnayake
▶CoverMilton Perera - Dethun wathawak - original - දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි - මිල්ටන් පෙරේරාshower
▶Coverදෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි [ Dethun wathawak ]jim beam boys
▶CoverDethun Wathawak (දෙතුන් වතාවක්) | Nima ImaginationsNima Imaginations
▶CoverDethun Wathawak Oba Amathuwemi (දෙතුන් වතාවක්) Valentine's 2026 | Milton Perera Cover | Yakali MusicYakali Music
▶Coverදෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමිGAMING SENU
▶Coverdethun wathaawak oba amathuwemi දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමිකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶Coverදෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමිVoice of Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dethun Wathawak Oba Amathuwemi LyricsDethun Wathawak Oba Amathuwemi Lyrics Englishදෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමිදෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමි ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Perera SongsMilton Perera LyricsPerera LyricsVictor Rathnayake ComposerKarunarathna Abeysekara Lyricist
