Iwasaida Manda
Iwasaida Manda Lyrics
Iwasayida manda ma dun ridum
Ven veela aa daa venathak balan
Unnata ma rahase turullaka hemin
Mata inna baa me mathaketa horen
Thaniyenma vinda dun duk susum
Thawa kadulu naa me denethe ithin
Giyadama oba ohu haa igillee horen
Mata mada nathi una saththai hemin
Goluwechcha tharu daase kadulal unanne
Dara ganna baa me mathake vilaape
Aadare oben tharam labune naa kaagenwath
Rakaganna bari uni ee sansaara aadare
Giyadama oba ohu haa igillee horen
Mata mada nathi una saththai hemin
Me paalu duk sihine atharaman velaa bohose
Aaye ganna baa ee senehasa obe
Jeevithaya vetunu tharam nagitagenna baa aaye
Meri meri ipadi me sansaara aadare
Unnata ma rahase turullaka hemin
Mata inna baa me mathaketa horen
Iwasayida manda...
Thaniyenma vinda...
ඉවසයිද මන්දා ගී පද
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති උනා සත්තයි හෙමින්
ගොලුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ
දරා ගන්න බෑ මේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි උනි ඒ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති උනා සත්තයි හෙමින්
මේ පාලු දුක් සිහිනේ අතරමන් වෙලා බොහෝසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුණු තරම් නැගිටගන්න බෑ ආයේ
මැරී මැරී ඉපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්
ඉවසයිද මන්දා...
තනියෙන්ම වින්දා...
Frequently Asked Questions
Who sang Iwasaida Manda?
Athula Adikari performed Iwasaida Manda. Athula Adikari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Iwasaida Manda lyrics?
The lyrics for Iwasaida Manda were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Iwasaida Manda?
Udara Samaraweera composed the music for Iwasaida Manda. Udara Samaraweera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Iwasaida Manda complete lyrics?
You can find the complete Iwasaida Manda lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Iwasaida Manda?
Iwasaida Manda has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඉවසයිද මන්දා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඉවසයිද මන්දා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Iwasaida Manda" or discuss the lyrics with other music lovers.
Song Video
More from Athula Adikari
- Adare Hade Ruwa (Ru Surupiyan) Lyrics1 views
- Adare Sithe Kalamba Ma Mula Kala Lyrics4 views
- Athinniye Lyrics7 views
- Boho Kalak Lyrics22 views
- Dan Ithin wena Kumak Lyrics2 views
- Gewi Yannata Kalin Lyrics1 views
- Guru Para Digata Lyrics3 views
- Imitation Mala pote Lyrics14 views
- Kandulata Biye Sangawana Lyrics4 views
- Mal Hasarel Lyrics1 views
- Mata Kiyanna Alu Yata Sangawi Lyrics2 views
- Me Wedikawa Jeewithe Ape Lyrics6 views
- Monawada Keewe Mata Oya Athahera Yanne ne Kiya Lyrics0 views
- Muthulatha Sinaha Pokuru Pa Lyrics1 views
- Nalawena Sulagak Sansun Sithakata Lyrics0 views
- Nuba Awith Yanna Lyrics1 views
- Oba Kauda Lyrics0 views
- Oba Malak Wage Hinaheela Lyrics2 views
- Oba Nathi Me Ra Lyrics1 views
- Oben Pamani Lyrics0 views
- Pana Thiyena Thura Lyrics1 views
- Payala Tharu Nil Akasa Pura Lyrics1 views
- Pera Kale Baloli Bale Lyrics3 views
- Ran Palase Wathiri Lyrics1 views
- Ron Podak Wennam Lyrics8 views
- Sanasen Nalawenna Sudo Lyrics2 views
- Sanda Warunawata Lyrics3 views
- Sililara Sitha Nayana (Soorya Nagare) Lyrics3 views
- Tharahen Ahaka Bala Oba Nododa Yanawa Lyrics6 views
- Wena Hithakata Thurulu Wela Lyrics4 views
- View All Songs60 songs
Popular Songs This Week
- 134 views
- 109 views
- 70 views
- 68 views
- 65 views
- 62 views
- 60 views
- 53 views
- 47 views
- 43 views