Sanda Ebennepa Lyrics by Athula AdikariSamitha Mudunkotuwa
Sanda Ebennepa (සඳ එබෙන් එපා) is a Sinhala song sung by Athula Adikari and Samitha Mudunkotuwa. This page presents the Sanda Ebennepa lyrics in Sinhala script (සඳ එබෙන් එපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Ebennepa |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| VIEWS | 392 |
| UPDATED |
Sanda Ebennepa Lyrics
Sanda eben epa taru siduru wasa
Anduru nethu tharaka handawa
Sathsiyak siyapath mathin..
Mudu suwada hamana mathaka suwa genena..
Oba langa nisa pin sitha pura
Mal maalathi pipuna..
Samasun araa sith wila wasa
Kumuduth kondak pipuna...
Sanda eben epa...
Oba dura nisa gaganatha pura
Aseni wesi wetuna..
Sitha duk dara susumin wasa
Kaduluth handak handuwa..
Sanda eben epa..සඳ එබෙන් එපා ගී පද
සඳ එබෙන් එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින්..//
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා..//
ඔබ ලඟ නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුණා..//
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳක් පිපුණා...//
සඳ එබෙන් එපා...//
ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුණා..//
සිත දුක් දරා සුසුමින් වසා
කදුළුත් හඳක් හැඬුවා..//
සඳ එබෙන් එපා..//Related Songs and Tags
Sanda Ebennepa LyricsSanda Ebennepa Lyrics Englishසඳ එබෙන් එපාසඳ එබෙන් එපා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics