Tharuka Pelin Eha Lyrics by Athula AdikariSamitha Mudunkotuwa
Tharuka Pelin Eha (තාරුකා පෙලින් එහා) is a Sinhala song sung by Athula Adikari and Samitha Mudunkotuwa. This page presents the Tharuka Pelin Eha lyrics in Sinhala script (තාරුකා පෙලින් එහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharuka Pelin Eha |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| VIEWS | 134 |
| UPDATED |
Tharuka Pelin Eha Lyrics
Tharuka pelin ehaa seda nil guwan thale
Lokayayi surangana mano nanda pemwanthayo
Ehe gihilla idinnelu
Adare surangana lokaye pahan wete
Raththaran pahan tharu karayi anna aradhana
Ehe hidinna ennalu adare kumari haa
Kandu nimne api denna thani weela
Sudu midum api daethe pataleela
Me sandae pawanellae hari seethai
Oba ma inne minisu ngen dura aethai
Pem saedaewa me surangana lowe
Yahan thala wewido manda
Tharuka pelin ehaa seda nil guwan thale
Raththaran pahan tharu karayi anna aradhana
Ehe hidinna ennalu adare kumari haa
Ath patala thuru atharin diva yamudo
Siri poda waessae api themila guli wemudo
Api dennayi sandaewayi kandu raenayi
Hamuwoo yaame me yaame mata seethai
Pem saedaewa me surangana lowe
Yahan thala wewido manda
Tharuka pelin ehaa seda nil guwan thale
Lokayayi surangana mano nanda pemwanthayo
Ehe gihilla idinnelu
Adare surangana lokaye pahan wete
Raththaran pahan tharu karayi anna aradhana
(ehe hidinna ennalu.. ehe gihilla idinnelu..///)තාරුකා පෙලින් එහා ගී පද
තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිඳින්න එන්නලු ආදරේ කුමාරි හා
කඳු නිම්නේ අප දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
(එහේ හිඳින්න එන්නලු.. එහේ ගිහින් ඉදින්නේලු..///)Performances of Tharuka Pelin Eha
Cover versions, live performances, and reality-show contestant performances of “Tharuka Pelin Eha” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverTharuka Pelin Eha - Samitha Mudunkotuwa & Kavindya Adikari | Jaana - ජාන | Hiru TVJaana
▶CoverTharuka Pelin Eha (තරුකා පෙළින් එහා) - Samitha Mudunkotuwa & Kavindya Adikari | Jaana - ජානJaana
▶CoverTharuka Pelin Eha (තාරුකා පෙලින් එහා) | Athula Adhikari ft Samitha Mudunkotuwa | Flashback OfficialFlashback Official
▶CoverTharuka Pelin Eha (තාරුකා පෙලින් එහා) | Athula and Samitha | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverTharuka Pelin Eha | තාරුකා පෙලින් එහා | Samitha Mudunkotuwa | Coke RED | @RooTunesRoo Tunes
▶CoverTharuka Pelin Eha ( තාරුකා පෙලින් එහා ) - Raju Bandara, Samitha Mudunkotuwa & Romesh SugathapalaSanuhare
▶CoverTharuka Pelin Eha | තාරුකා පෙලින් එහා | Samitha Mudunkotuwa | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverTharuka Pelin EhaDXGSP
▶Coverතාරුකා පෙලින් එහා | Tharuka pelin eha | Athula Adikati with Kanchan anuradiNeth FM
▶Coverතාරුකා පෙලින් එහා Tharuka Pelin Eha Acoustic CoverChandeepa JayakodyJanitha Perera NirashaSri Lankan Harmony
▶Covertharuka pelin eha.(තාරුකා පෙලින් එහා)sinhala songs.
▶CoverTharuka Pelin Eha-Athula Adikari/Samitha Mudunkotuwaතාරුකා පෙළින් එහා-අතුල අධිකාරි/සමිතා මුදුන්කොටුවDr. Ajantha Ranasinghe Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharuka Pelin Eha LyricsTharuka Pelin Eha Lyrics Englishතාරුකා පෙලින් එහාතාරුකා පෙලින් එහා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics
