Adarei Man Samanali Lyrics
“Thun this payak mulu maha rayak //” (තුන් තිස් පැයක් මුළු මහ රැයක් //), Adarei Man Samanali (ආදරෙයි මං සමනලී) lyrics: a Sinhala love song sung by Samitha Mudunkotuwa, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Thun this, and in Sinhala it is ආදරෙයි මං සමනලී ගී පද.
| SONG | Adarei Man Samanali |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Adarei Man Samanali Lyrics Singlish
Thun this payak mulu maha rayak //
Iwasumak nae sitha sithaa
Mage aadare dannavada oyaa
Ahannado maa kiyanavada oyaa
Aadaredo kiyaa
Aadarei man samanalie ////
Mage pem hithe
Sakman kale oyaa
Digaessiye dagakariye hadakariye
E ai kiyaa
Aadarei man samanalie ////ආදරෙයි මං සමනලී ගී පද
තුන් තිස් පැයක් මුළු මහ රැයක් //
ඉවසුමක් නෑ සිත සිතා
මගේ ආදරේ දන්නවද ඔයා
අහන්නදෝ මා කියනවද ඔයා
ආදරේදෝ කියා
ආදරෙයි මං සමනලී ////
මගේ පෙම් හිතේ
සක්මන් කළේ ඔයා
දිගැස්සියේ දඟකාරියේ හැඩකාරියේ
ඒ ඇයි කියා
ආදරෙයි මං සමනලී ////
Performances of Adarei Man Samanali
Cover versions, live performances, and reality-show contestant performances of “Adarei Man Samanali” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarei Man Samanali LyricsAdarei Man Samanali Lyrics Englishආදරෙයි මං සමනලීආදරෙයි මං සමනලී ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsPriyantha Navalage Composer
