Silumina Seya Wandim Lyrics by Samitha Mudunkotuwa
Silumina Seya Wandim (සිළුමිණ සෑය වඳිම්) is a Sinhala song sung by Samitha Mudunkotuwa. This page presents the Silumina Seya Wandim lyrics in Sinhala script (සිළුමිණ සෑය වඳිම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Silumina Seya Wandim |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| VIEWS | 42 |
| UPDATED |
Silumina Seya Wandim Lyrics
Silumina seya vandim, ramya thavthisa bhavane
Silumina seya vandim, ramya thavthisa bhavane
Pathamina shantha ama, sundara sampath nivane
Galana mini kanda se, nil sisil jalen hobana
Galana mini kanda se, nil sisil jalen hobana
Lankara vu anoma, ha.... lankara vu anoma
Ganga theeredi edina
Sirimath siri siduhath, kapala thaman hisake
Sirimath siri siduhath, kapala thaman hisake
Thaman.... hisake....
Sirimath siri siduhath, kapala thaman hisake
Mama mathu budu ve nam, rendevai sitha guvane
Ahase demu elesa, sak rajun mahath thedina
Regena santhosine, ramya thavthisa bhavane
Silumina seya sada, kesada nidan karala
Sema amuda gena, a.... sema amuda gena
Thum niwan patha vandine
Silumina seya vandim, ramya thavthisa bhavane...සිළුමිණ සෑය වඳිම් ගී පද
සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ
සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා, සුන්දර සම්පත් නිවනේ
ගලනා මිණි කඳ සේ, නිල් සිසිල් ජලෙන් හොබනා
ගලනා මිණි කඳ සේ, නිල් සිසිල් ජලෙන් හොබනා
ලංකාර වූ අනෝමා, හා.... ලංකාර වූ අනෝමා
ගංඟා තීරේදී එදිනා
සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ
සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ
තමන්.... හිසකේ....
සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ
මම මතු බුදු වේ නම්, රැඳේවයි සිතා ගුවනේ
අහසේ දැමූ එලෙසා, සක් රජුන් මහත් තෙදිනා
රැගෙනා සන්තොසිනේ, රම්‍ය තවුතිසා භවනේ
සිළුමිණ සෑය සදා, කේසදා නිදන් කරලා
සෑමා අමුද ගෙනා, ආ.... සෑමා අමුද ගෙනා
තුම් නිවන් පතා වඳිනේ
සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ...Performances of Silumina Seya Wandim
Cover versions, live performances, and reality-show contestant performances of “Silumina Seya Wandim” on YouTube.
Cover Versions · 12
▶Coverසිළුමිණි සෑය වඳිම් | SilumiNi Seya Wandim | Sithara MadushaniShraddha TV
▶CoverSilumini Seya Wandim - Old Sinhala Buddhist SongSinhaleseBuddhist
▶Coverසිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ - Silumini Seya Wandim - Ahamed MohideenI.G. Bandula (Bandula Gamage)
▶CoverSilumini Seya Wandim - Ahmed Mohideen | Sinhala Old SongsAsian Music Tune
▶CoverBodu bathi gee බොදු බැති ගී - Silumina seya wandim - සිළුමිණ සෑය වඳිම් - Ishanka PriyadarshaniIshanka Priyadarshani
▶Coverසිළුමිණ සෑය වඳිම් | Silumina Seya Wandim | Thisali GeesakyaVIJITHA CENTRAL COLLEGE
▶Coverසිළුමිණ සෑය වඳිම් ( Silumina Seya Wandim ) | Cover By Hashini SheharaHashini Shehara
▶Coverසිළුමිණ සෑය වඳිම්... - Silumina Saya WandimHeritage Sri Lanka
▶CoverAhmed Mohideen, Silumini Seaya Wandim සිළුමිණි සෑය වඳිම්.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶CoverSilumina Seaaya Wandim සිළුමිණ සෑය වඳිම්ASRIPANNILA
▶Coverසිළුමිණි සෑය වඳිම්-SILUMINI SEYA WANDIMKirana TV
▶CoverSilumina seya wandim /සිළුමිණ සෑය වඳිම්Udari De Silva
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Silumina Seya Wandim LyricsSilumina Seya Wandim Lyrics Englishසිළුමිණ සෑය වඳිම්සිළුමිණ සෑය වඳිම් ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics