Gumu Gumuwa Wadule Lyrics by Samitha Mudunkotuwa
Gumu Gumuwa Wadule (ගුමු ගුමුව වදුලේ) is a Sinhala song sung by Samitha Mudunkotuwa. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Gumu Gumuwa Wadule lyrics in Sinhala script (ගුමු ගුමුව වදුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gumu Gumuwa Wadule |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 343 |
| UPDATED |
Gumu Gumuwa Wadule Lyrics
Gumu gumuwa wadule
Silisiliya sulange
Munu munuwa nadiye
Kasu kusuwa gangule
Adayi mata asune
Adayi mata asune...
Vihanga mihiraavi
Muduhandina raagi
Kothana thibunida thee
Ada gayana me gee..
Gumu gumuwa wadule.....
Hada baduna ithiri
Galana mee mihiri
Kothana nam sangawi
Thibinidayi soyami
Gumu gumuwa wadule...ගුමු ගුමුව වදුලේ ගී පද
ගුමු ගුමුව වදුලේ
සිලිසිලිය සුලඟේ
මුනු මුනුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුනේ
අදයි මට ඇසුනේ...//
විහඟ මිහිරාවී
මුදුහඬින රාගී
කොතැන තිබුනිද තී
අද ගයන මේ ගී..
ගුමු ගුමුව වදුලේ.....
හද බදුන ඉතිරී
ගලන මී මිහිරී
කොතන නම් සැඟවී
තිබිනිදැයි සොයමී
ගුමු ගුමුව වදුලේ... /
Related Songs and Tags
Gumu Gumuwa Wadule LyricsGumu Gumuwa Wadule Lyrics Englishගුමු ගුමුව වදුලේගුමු ගුමුව වදුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist