Bala Bilinde Lyrics
“Baala bilinde baaloli baala bilinde” (බාල බිළින්දේ බාලොලි බාල බිළින්දේ), Bala Bilinde (බාල බිළින්දේ) lyrics: a Sinhala lullaby sung by Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බාල බිළින්දේ ගී පද, and many know it simply as Baala bilinde.
| SONG | Bala Bilinde |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| CATEGORY | Lullaby |
| VIEWS | 17 |
| UPDATED |
Bala Bilinde Lyrics Singlish
Baala bilinde baaloli baala bilinde
Anothatta vil nelume kumara bilinde
Mahamevnaave sethapi ganne
Seegiriye kalaawe suvanda samire
Sanaraamara saadhukaara negena vihaare
Panchaayudha palandavana avidiveyanne
Vee karalin hovangu malin pavan sala sala
Ghana deviyo nuvana denna varam devanadaa
Vijithapure kuncha naada asan maa puthunබාල බිළින්දේ ගී පද
බාල බිළින්දේ බාලොලි බාල බිළින්දේ
අනෝතත්ත විල් නෙළුමේ කුමර බිළින්දේ
මහමෙව්නාවේ සැතපී ගන්නේ
සීගිරියේ කලාවැවේ සුවඳ සමීරේ
සණරාමර සාධුකාර නැගෙන විහාරේ
පංචායුධ පළඳවනා අවදිවෙයන්නේ
වී කරලින් හොවඟු මලින් පවන් සල සලා
ඝණ දෙවියෝ නුවණ දෙන්න වරම් දෙවනදා
විජිතපුරේ කුංච නාද අසන් මා පුතුන්
Performances of Bala Bilinde
Cover versions, live performances, and reality-show contestant performances of “Bala Bilinde” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bala Bilinde LyricsBala Bilinde Lyrics Englishබාල බිළින්දේබාල බිළින්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics

