Madura Wasanthe Lyrics by Athula AdikariSamitha Mudunkotuwa
Madura Wasanthe (මධුර වසන්තේ) is a Sinhala song sung by Athula Adikari and Samitha Mudunkotuwa. This page presents the Madura Wasanthe lyrics in Sinhala script (මධුර වසන්තේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Madura Wasanthe |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| VIEWS | 448 |
| UPDATED |
Madura Wasanthe Lyrics
Madhura wasanthe mal liyakam babala
Sathara diganthe obe piliru pipila
Kumariyane wasantha samaye
Malin male lalitha latha
Madhura wasanthe mal liyakam pipena
Sathara diganthe pem panivuda asena
Kumaruwane ma e wasanthayayi
Wasath same obe langamai
Madhura wasanthe mal liyakam babala
Dedunu patathi mal simba samana seena
Uyana sarala
Malakin malakata hemihita munu munu gana
Muwa kondurala
Monawado un mumunanne
Madhura wasanthe mal liyakam babala...
Kiyambu latha meda chandana thilakaya obage
Dili dili dilihe
Ma detholin boda wewida pem kumariyane
Sundara udaye
Sarasaramu api pem nagare
Madhura wasanthe mal liyakam babala...
Madhura wasanthe mal liyakam babala
Madhura wasanthe mal liyakam pipena
Sathara diganthe obe piliru pipila
Sathara diganthe pem panivuda asena //මධුර වසන්තේ ගී පද
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා
දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
උයන සරාලා
මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
මුව කොඳුරාලා
මොනවාදෝ උන් මුමුණන්නේ
මධුර වසන්තේ මල් ලියකම් බබලා...
කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
දිලි දිලි දිලිහේ
මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
සුන්දර උදයේ
සැරසරමු අපි පෙම් නගරේ
මධුර වසන්තේ මල් ලියකම් බබලා...
මධුර වසන්තේ මල් ලියකම් බබලා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා //
Related Songs and Tags
Madura Wasanthe LyricsMadura Wasanthe Lyrics Englishමධුර වසන්තේමධුර වසන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics