Nivi Nivi Eli Diluna Adare Lyrics
“Nivi nivi eli diluna aadare” (නිවී නිවී එළි දිලුනා ආදරේ), Nivi Nivi Eli Diluna Adare (නිවී නිවී එළි දිලුනා ආදරේ) lyrics: a Sinhala heartbreak song sung by Samitha Mudunkotuwa, with words and music by Jagath Karunajeewa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිවී නිවී එළි දිලුනා ආදරේ ගී පද.
| SONG | Nivi Nivi Eli Diluna Adare |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Jagath Karunajeewa |
| COMPOSER | Jagath Karunajeewa |
| CATEGORY | Heart Break |
| VIEWS | 4 |
| UPDATED |
Nivi Nivi Eli Diluna Adare Lyrics Singlish
Nivi nivi eli diluna aadare
Oya nethu haduwa aadare
Daase kadulu hanga oba hitiyaada manda
Nivi nivi eli diluna aadare
Oya tharu nethu haduwa aadare
Yanna oba yanna mata duk nodi paaduwe
Banda kiri heena eli wenne nae mata mage
Api thaama thaama nae danne....
Wenada wage ma hinahenne
Obatamai aeththamai aadare....
Nivi nivi eli diluna aadare..
Oya nethu haduwa aadare..
Thaama mama inne oba dunnu mathu heenaye
Hethuwak thaama davatanna bae premaye
Api thaama thaama nae danne...
Wenada wage ma hinahenne
Obatamai aeththamai aadare...
Nivi nivi eli diluna aadare...
Oya nethu haduwa aadare...නිවී නිවී එළි දිලුනා ආදරේ ගී පද
නිවී නිවී එළි දිලුනා ආදරේ
ඔය නෙතු හැඩුවා ආදරේ
දෑසේ කදුළු හංගා ඔබ හිටියාද මන්දා
නිවී නිවී එළි දිලුනා ආදරේ
ඔය තරු නෙතු හැඩුවා ආදරේ
යන්න ඔබ යන්න මට දුක් නොදී පාඩුවේ
බැන්ද කිරි හීන එළි වෙන්නේ නෑ මට මගේ
අපි තාම තාම නෑ දන්නේ....
වෙනදා වගේම හිනැහෙන්නේ
ඔබටමයි ඇත්තමයි ආදරේ....
නිවී නිවී එළි දිලුනා ආදරේ..
ඔය නෙතු හැඩුවා ආදරේ..
තාම මම ඉන්නේ ඔබ දුන්නු මතු හීනයේ
හේතුවක් තාම දවටන්න බෑ ප්‍රේමයේ
අපි තාම තාම නෑ දන්නේ...
වෙනදා වගේම හිනැහෙන්නේ
ඔබටමයි ඇත්තමයි ආදරේ...
නිවී නිවී එළි දිලුනා ආදරේ...
ඔය නෙතු හැඩුවා ආදරේ...
Related Songs and Tags
Nivi Nivi Eli Diluna Adare LyricsNivi Nivi Eli Diluna Adare Lyrics Englishනිවී නිවී එළි දිලුනා ආදරේනිවී නිවී එළි දිලුනා ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsJagath Karunajeewa ComposerJagath Karunajeewa Lyricist