Ira Paaya Lyrics by Samitha Mudunkotuwa
Ira Paaya (ඉර පායා) is a Sinhala song sung by Samitha Mudunkotuwa. The lyrics were written by Chandrarathna Mapitigama, and the music is composed by Rohana Weerasinghe. This page presents the Ira Paaya lyrics in Sinhala script (ඉර පායා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ira Paaya |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Chandrarathna Mapitigama |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 13 |
| UPDATED |
Ira Paaya Lyrics
Ira paaya ira paaya
Kaluvara hadakata - ava pasa sadakata
Ira paaya ira paaya
Aluth dawaskata - nava man pethakata
Ira paaya ira paaya
Edaa medaa thura biya seka randu
Ruduru vesak hada thula neethi randu
Aduru thimira pata iraa dinindu
Soduru hetak saadai mana bandu
Ira paaya... /
Gimana niwana sihilael gagulak se
Dasata diwana mahanal suwada se
Daevena gatata suwa dena osuwak se
Ira paaya atha adura miyena se..
Ira paaya... /ඉර පායා ගී පද
ඉර පායා ඉර පායා
කළුවර හදකට - අව පස සදකට
ඉර පායා ඉර පායා
අලුත් දවසකට - නව මං පෙතකට
ඉර පායා ඉර පායා
එදා මෙදා තුර බිය සැක රැන්දු
රුදුරු වෙසක් හද තුල නීති රැන්දු
අදුරු තිමිර පට ඉරා දිනින්දු
සොදුරු හෙටක් සාදයි මන බැන්දු
ඉර පායා... /
ගිමන නිවන සිහිලැල් ගගුලක් සේ
දසත දිවෙන මහනෙල් සුවදක් සේ
දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අදුර මියෙන සේ..
ඉර පායා... /Performances of Ira Paaya
Cover versions, live performances, and reality-show contestant performances of “Ira Paaya” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverIra Paya (GeemathBeats Remix)GeemathBeats
▶CoverIra Paya | ඉර පායා | Samitha Mudunkotuwa | Coke RED | @RooTunesRoo Tunes
▶Coverසමිතා මුදුන්කොටුව චිරන්තව තුරුලු කරන් කියපු අලුත්ම සින්දුව කොහොමද | ඉර පායා | Samitha MudunkotuwaChamoSL
▶Cover2FORTY2 - ඉර පායා (Remake) | Ft.Billy Fernando | Ira Paaya | Original by Samitha Mudunkotuwa2FORTY2
▶Cover"Ira Paaya" Samitha MudunkotuwaPavithra Somadasa
▶CoverIra paya (ඉර පායා) - Samitha Mudunkotuwa | Jaana - ජාන | Hiru TVJaana
▶CoverIra Paya (ඉර පායා) - Samitha Mudunkotuwa | Jaana - ජාන | Hiru TVJaana
▶CoverIra Paya (ඉර පායා) - Lakshman Wijesekara | සඳ කිනිති නැමීDr. Rohana Weerasinghe Official
▶CoverIra Paya Ira Paya | ඉර පායා ඉර පායා | Samitha Mudunkotuwa | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverIra Paya (ඉර පායා) - Kavindya Adikari | Raigam Tele'es 2024Dr. Rohana Weerasinghe Official
▶CoverIra paya music notation පායා)music lesson 12simple entertainment
▶CoverSunflower ඉර පායා සමිතා එරන්දතීASELA GUNARATHNA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ira Paaya LyricsIra Paaya Lyrics Englishඉර පායාඉර පායා ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsRohana Weerasinghe ComposerChandrarathna Mapitigama Lyricist

