Heena Mal Mawathe Pawela Awa Lyrics
“Heena mal maawathe” (හීන මල් මාවතේ): Heena Mal Mawathe Pawela Awa (හීන මල් මාවතේ පාවෙලා ආවා) lyrics, a Sinhala love song sung by Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීන මල් මාවතේ පාවෙලා ආවා ගී පද.
| SONG | Heena Mal Mawathe Pawela Awa |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Heena Mal Mawathe Pawela Awa Lyrics Singlish
Heena mal maawathe
Paawelaa aawaa
Maage wemi preemiye
Heenayak semadaa
Jeevithe maa semadaa
Oba laginmai
Maa paawelaa .... maa piyambalaa ....
Maa hinahilaa .... oba lan welaa ....
Sulan rael paawelaa
Sihil wee jeevithe
Oba lagai daen maa
Hidinemi divi puraa
Jeevithe maa semadaa
Oba galinmai
Maa paawelaa
Kiya pem geethikaa
Numbe se aadare
Pembarai oba maa
Numba lagin idimi maa
Jeevithe maa semadaa
Oba laginmai
Maa paawelaa .....//හීන මල් මාවතේ පාවෙලා ආවා ගී පද
හීන මල් මාවතේ
පාවෙලා ආවා
මාගෙ වෙමි ප්‍රේමියේ
හීනයක් සැමදා
ජීවිතේ මා සැමදා
ඔබ ලගින්මයි
මා පාවෙලා .... මා පියඹලා ....
මා හිනැහිලා .... ඔබ ලං වෙලා ....
සුළං රැල් පාවෙලා
සිහිල් වී ජීවිතේ
ඔබ ලගයි දැන් මා
හිදින්නෙමි දිවි පුරා
ජීවිතේ මා සැමදා
ඔබ ගලින්මයි
මා පාවෙලා
කියා පෙම් ගීතිකා
නුඹේ සේ ආදරේ
පෙම්බරයි ඔබ මා
නුඹ ලගින් ඉදිමි මා
ජීවිතේ මා සැමදා
ඔබ ලගින්මයි
මා පාවෙලා .....//Related Songs and Tags
Heena Mal Mawathe Pawela Awa LyricsHeena Mal Mawathe Pawela Awa Lyrics Englishහීන මල් මාවතේ පාවෙලා ආවාහීන මල් මාවතේ පාවෙලා ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics