Oba Hinda Ba Mata Lyrics by Samitha Mudunkotuwa
Oba Hinda Ba Mata (ඔබ හින්දා බෑ මට) is a Sinhala song sung by Samitha Mudunkotuwa. The lyrics were written by Sydney Chandrasekara, and the music is composed by Iraj. This page presents the Oba Hinda Ba Mata lyrics in Sinhala script (ඔබ හින්දා බෑ මට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Hinda Ba Mata |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Iraj |
| VIEWS | 33 |
| UPDATED |
Oba Hinda Ba Mata Lyrics
Oba hinda bae mata me taram
Iwasanna kalpana
Sitha mage karakawa oba lagata gatthe ma
Hitha menna nae dannam oba ma washee kala
Hitha menna nae dannam oba ma washee kala
Oya mokada kaerakeela mage hitha wata giye
Washee wenna monawada oben oya taram une
Washee une mama ruwa oba eya banda sene sansare priye
Ekama deyayi illannne priye piligannepa an ladaka sene
Oba hinda bae mata... /
Adare asha hodipotha kiyawala
Mohanaya wuwa ma obe turule nalawila
Raththarane hemadama awith mata inna denna obe turule raedi
Mawa bandan karakara magul oba ganna dine kawadada ane
Oba hinda bae mata... /ඔබ හින්දා බෑ මට ගී පද
ඔබ හින්දා බෑ මට මේ තරම්
ඉවසන්න කල්පනා
සිත මාගේ කරකවා ඔබ ලගට ගත්තේ මා
හිත මෙන්න නෑ දැන්නම් ඔබ මා වශී කළා
හිත මෙන්න නෑ දැන්නම් ඔබ මා වශී කළා
ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ
වශී වෙන්න මොනවාද ඔබෙන් ඔය තරම් උනේ
වශී උනේ මම රුවට ඔබේ එය බැන්ද සෙනේ සංසාරේ ප්‍රියේ
එකම දෙයයි ඉල්ලන්නේ ප්‍රියේ පිලිගන්නෙපා අන් ළඳක සෙනේ
ඔබ හින්දා බෑ මට... /
ආදරේ ආශා හෝඩිපොත කියවාලා
මෝහනය වුවා මා ඔබේ තුරුලේ නැලවීලා
රත්තරනේ හැමදාම ඇවිත් මට ඉන්න දෙන්න ඔබේ තුරුලේ රැදී
මාව බැඳන් කරකාර මගුල් ඔබ ගන්න දිනේ කවදාද අනේ
ඔබ හින්දා බෑ මට... /
Performances of Oba Hinda Ba Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Hinda Ba Mata” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶Coverඔබ හින්දා බෑ මට මේ තරම් Oba Hinda Ba Mata Me Tharam | Dusheni Silva Singing | දුශේනි සිල්වාDusheni Silva Fans
▶CoverKavindya Adikari - Oba Hinda Ba Mata Me Tharam Feeling Of YouthSL YTM
▶CoverOba Hinda Ba Mata Me Tharam | Samitha MudunkotuwaVisual FM
▶CoverOba Hinda Ba Mata Me Tharam - Cover by NeeshaNeesha Productions
▶CoverOba hinda ba mata me taram.. ඔබ හින්ද බෑ මට මේ තරම්..Ayanthi piushani
▶CoverOba Hinda (yrics) - Iraj & Samitha MudunkotuwaVashi Lyrics
▶CoverOba Hinda Ba Mata Me Tharam | Samitha MudunkotuwaCeylon ENT.
▶CoverOba Hinda Ba Mata - ඔබ හින්ද බෑ මට... Cover by SRI SANJA MUSICSRI SANJA MUSIC
▶Cover"oba hinda ba mata me tharam"(ඔබ හින්දා බෑ මට මේ තරම්)short coverMT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Hinda Ba Mata LyricsOba Hinda Ba Mata Lyrics Englishඔබ හින්දා බෑ මටඔබ හින්දා බෑ මට ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsIraj ComposerSydney Chandrasekara Lyricist
