Muthu Kumari Nowe Ma Muthu Nowe Handuwe Kadului Lyrics
“Muthu Kumari nowe ma” (මුතු කුමාරී නොවේ මා): Muthu Kumari Nowe Ma Muthu Nowe Handuwe Kadului (මුතු කුමාරී නොවේ මා මුතු නොවේ හැඬුවේ කඳුළුයි) lyrics, a Sinhala heartbreak song sung by Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුතු කුමාරී නොවේ මා මුතු නොවේ හැඬුවේ කඳුළුයි ගී පද.
| SONG | Muthu Kumari Nowe Ma Muthu Nowe Handuwe Kadului |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Muthu Kumari Nowe Ma Muthu Nowe Handuwe Kadului Lyrics Singlish
Muthu Kumari nowe ma
Muthu nowe handuwe kandului
Matu maala thana paladinnata
One nam kandulu obata
Tawath handannam //
Sakaye gini pulingu nagi
Kulage kanimadala bindi //
Hada davana gini niwanna
Obata one mage kandului
Muthu Kumari .....
Adunagath neth adawi
Watahaagath sith goluwi //
Kandule hada ruwa balanna
Obata one mage kandului
Muthu Kumari .....මුතු කුමාරී නොවේ මා මුතු නොවේ හැඬුවේ කඳුළුයි ගී පද
මුතු කුමාරී නොවේ මා
මුතු නොවේ හැඬුවේ කඳුළුයි
මතු මාල තනා පළදින්නට
ඕනෑ නම් කඳුළු ඔබට
තවත් හඬන්නම් //
සැකයේ ගිණි පුළිඟු නැගී
කුලගේ කැණිමඩල බිඳී //
හද දවනා ගිනි නිවන්න
ඔබට ඕනෑ මගෙ කඳුළුයි
මුතු කුමාරි .....
අදුනාගත් නෙත් අදවී
වටහාගත් සිත් ගොළුවී //
කඳුලේ හැඩ රුව බලන්න
ඔබට ඕනෑ මගෙ කඳුළුයි
මුතු කුමාරි .....Related Songs and Tags
Muthu Kumari Nowe Ma Muthu Nowe Handuwe Kadului LyricsMuthu Kumari Nowe Ma Muthu Nowe Handuwe Kadului Lyrics Englishමුතු කුමාරී නොවේ මා මුතු නොවේ හැඬුවේ කඳුළුයිමුතු කුමාරී නොවේ මා මුතු නොවේ හැඬුවේ කඳුළුයි ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics