Pawela Kodu Akase Lyrics by Samitha Mudunkotuwa
Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසේ) is a Sinhala song sung by Samitha Mudunkotuwa. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Pawela Kodu Akase lyrics in Sinhala script (පාවෙලා කෝඩු ආකාසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pawela Kodu Akase |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 1,424 |
| UPDATED |
Pawela Kodu Akase Lyrics
Pavela kodu akasaye nawathamin
Jivithe heenayak mamado kiyan
Hemi hemin nawathila thaw hithuwothin
Aththamai numba mage ahasama tharam
Kavikara heene langin
Dagakara kam hitha thiyan
Manamalai adareth numba tharam
Manamalai adareth numba tharam
Nidivarana heenaye mathakaya dige gihilla
Senehasata gemburak ek karan oya namin
Numba dunna adare aratha soyana sithin
Thaw numba langa wuna husma wetena durin
Nupuruduma adare eka bhithata ya karan
Nawathinna hadawathe hithumathe dura gihilla
Ikibinda jivithe thanikama meki gihilla
Thaw idak na hithen numba dunna tharam
Pavela kodu akasaye....පාවෙලා කෝඩු ආකාසේ ගී පද
පාවෙලා කෝඩු ආකාසයේ නැවතෙමින්
ජිවිතේ හීනයක් මමදෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
කවිකාර හීනේ ලඟින්
දඟකාර කම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් ඵක් කරන් ඔය නමින්
නුඹ දුන්නු ආදරේ අරැත සොයනා සිතින්
තව නුඹට ලං වුනා හුස්ම වැටෙනා දුරින්
නුපුරුදුම ආදරේ ඵක භිතට යා කරන්
නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජිවිතේ තනිකම මැකී ගිභින්
තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්
පාවෙලා කෝඩු ආකාසයේ....Performances of Pawela Kodu Akase
Cover versions, live performances, and reality-show contestant performances of “Pawela Kodu Akase” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowNaveesha Sooriyaarachchi | Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ) | Live Shows | The Voice Sri LankaNaveesha Sooriyaarachchi
▶Reality ShowSanchana Malshani | Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ) |Blind Auditions|The Voice Teens Sri LankaSanchana Malshani
▶Reality ShowPawela Kodu Akase - පාවෙලා කෝඩු ආකාසේ | Pramodya Prasadini Hiru Star Season 3 |Round 02|Episode 50Samitha Mudunkotuwa
▶Reality ShowWaruni Gunathilake | Pawela Kodu Akase (පාවෙලා කෝඩු ආකාසෙ) | The Knockouts | The Voice Sri LankaWaruni Gunathilake
▶Reality ShowPawela Kodu Akase - පාවෙලා කෝඩු ආකාසේ | Sachini Fernando | Hiru Star - Season 04|EPISODE 31|HiruTVSachini Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawela Kodu Akase LyricsPawela Kodu Akase Lyrics Englishපාවෙලා කෝඩු ආකාසේපාවෙලා කෝඩු ආකාසේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist