Nosithu Vilasa Oba Lyrics
“Nosithu vilasa oba ma dutu e davase” (නොසිතු විලස ඔබ මා දුටු ඒ දවසේ), Nosithu Vilasa Oba (නොසිතු විලස ඔබ) lyrics: a Sinhala love song sung by Samitha Mudunkotuwa, with words by Priyantha Perera and music by Ruwan Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොසිතු විලස ඔබ ගී පද.
| SONG | Nosithu Vilasa Oba |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Priyantha Perera |
| COMPOSER | Ruwan Walpola |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Nosithu Vilasa Oba Lyrics Singlish
Nosithu vilasa oba ma dutu e davase
Pethu pethumak vilasa apa hamuwunu bava danune
Himi nathi unath mata ada obage senehe
Apasu harenu ba mata me sansare
Aduru mawate apa hamuwi lowata hora
Pem hasarali gala yai hadu medin
E suwa danune pera nu lesa turulen
Hara yanne kelasa oba ma me lowata bayen
Nethu gatuna hada seluna obama nisa
Lowa mauna handa asuna guwana pura
Yali oba hinahi mage hadawatha piruna
Oba hara wena lowak nathi bava mata danuna
Nosithu vilasa oba ma dutu e davase...නොසිතු විලස ඔබ ගී පද
නොසිතු විලස ඔබ මා දුටු ඒ දවසේ
පැතු පැතුමක් විලස අප හමුවුනු බව දැනුනේ
හිමි නැති උනත් මට අද ඔබගේ සෙනෙහේ
ආපසු හැරෙනු බෑ මට මේ සංසාරේ
අදුරු මාවතේ අප හමුවී ලොවට හොරා
පෙම් හසරැලි ගලා යයි හාදු මැදින්
ඒ සුව දැනුනේ පෙර නූ ලෙස තුරුලෙන්
හැර යන්නේ කෙලෙස ඔබ මා මේ ලොවට බයෙන්
නෙතු ගැටුනා හද සැලුනා ඔබම නිසා
ලොව මැවුනා හඬ ඇසුනා ගුවන පුරා
යලි ඔබ හිනැහී මගේ හදවත පිරුනා
ඔබ හැර වෙන ලොවක් නැති බව මට දැනුනා
නොසිතු විලස ඔබ මා දුටු ඒ දවසේ... /
Performances of Nosithu Vilasa Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Nosithu Vilasa Oba” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nosithu Vilasa Oba LyricsNosithu Vilasa Oba Lyrics Englishනොසිතු විලස ඔබනොසිතු විලස ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsRuwan Walpola ComposerPriyantha Perera Lyricist
