Kolamba Duwanniye Lyrics
“Kolomba duwanniye.. heta paandara avith” (කොළඹ දුවන්නියේ.. හෙට පාන්දර ඇවිත්), Kolamba Duwanniye (කොළඹ දුවන්නියේ) lyrics: a Sinhala folk song sung by Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කොළඹ දුවන්නියේ ගී පද, and many know it simply as Kolomba duwanniye...
| SONG | Kolamba Duwanniye |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 289 |
| UPDATED |
Kolamba Duwanniye Lyrics Singlish
Kolomba duwanniye.. heta paandara avith
Man enathuru isteshmema nevathi idapan
Kiwata mokada ban matanam bayath hithe dan
Umba wage gaman gihilla naene man... //
Heta yaalu relak numba ekkala nade gahenne
Oya kolomba rate rasal hithan numba hadunnenne
Eha aluth yaaluoth mata munagaheida manda
Gan gode ithin me gena kuchu kuchu gannepa
Gan gode ithin me gena kuchu kuchu gannepa
Kolomba duwanniye... /
Diga peeli udin kohomada umba noveti yanne
Bingewal medin kaluwarema para dakinne
Maga nodena gihilla mamath peeli panida manda
Ane ehema unoth me modita hoo kiyannepa
Ane ehema unoth me modita hoo kiyannepa
Kolomba duwanniye... //කොළඹ දුවන්නියේ ගී පද
කොළඹ දුවන්නියේ.. හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉස්ටේශමේම නැවතී ඉදපන්
කීවාට මොකද බං මටනම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනේ මං... //
හෙට යාලු රැලක් නුඹ එක්කලා නඩේ ගැහෙන්නේ
ඔය කොළඹ රටේ රසල් හිටන් නුඹ හදුනන්නේ
එහෙ අලුත් යාලුවොත් මට මුණගැහෙයිද මන්දා
ගං ගොඩේ ඉතින් මේ ගැන කූචු කුචු ගාන්නෙපා
ගං ගොඩේ ඉතින් මේ ගැන කූචු කුචු ගාන්නෙපා
කොළඹ දුවන්නියේ... /
දිග පීලි උඩින් කොහොමද උඹ නොවැටී යන්නේ
බිංගෙවල් මැදින් කලුවරේම පාර දකින්නේ
මග නොදැන ගිහින් මමත් පීලි පනිද මන්දා
අනේ එහෙම උනොත් මේ මෝඩිට හූ කියන්නෙපා
අනේ එහෙම උනොත් මේ මෝඩිට හූ කියන්නෙපා
කොළඹ දුවන්නියේ... //
Performances of Kolamba Duwanniye
Cover versions, live performances, and reality-show contestant performances of “Kolamba Duwanniye” on YouTube.
Cover Versions · 5
▶CoverKolamba Duwanniye | කොළඹ දුවන්නියේ | Nalin Perera | Nuwandhika Senarathne | Piyum Neela VilaNalin Perera
▶CoverKolamba Duwanniye | Samitha MudunkotuwaCeylon ENT.
▶Coverකොළඹ දුවන්නියේ (Kolamba Duwanniye) by Samitha Mudunkotuwa | Keyboard Cover By Dhakshini De SilvaDhakshini De Silva
▶Coverකොළඹ දුවන්නියේ.....Liya Lotus
▶Coverකොළඹ දුවන්නියේ (kolamba duwanniye)සාහිත්‍යයි ජීවිතයයි.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kolamba Duwanniye LyricsKolamba Duwanniye Lyrics Englishකොළඹ දුවන්නියේකොළඹ දුවන්නියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics