Sanda Eliya Galai Lyrics
“Sanda eliya galay sayura dige gemidulata mage” (සඳ එළිය ගලයි සයුර දිගේ ගෙමිදුලට මගේ): Sanda Eliya Galai (සඳ එළිය ගලයි) lyrics, a Sinhala love song sung by Samitha Mudunkotuwa and Victor Rathnayake, with words by Geethanath Kudaligama and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳ එළිය ගලයි ගී පද.
| SONG | Sanda Eliya Galai |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa, Victor Rathnayake |
| LYRICIST | Geethanath Kudaligama |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 15 |
| UPDATED |
Sanda Eliya Galai Lyrics Singlish
Sanda eliya galay sayura dige gemidulata mage
Oba oruwa pene kshithaja ime hitata duka dene
Manda pawana nisala vi rala pelata thuruluvi
Vehi lihini ran pamani mage dukata handanne
Oba suwadayaka unusuma hadawata dani dani
Me nisala raye thanikama mulu sirura gini gani
Rala nagana adona hada ridena vedana
Paalu palpathe mage thani nothani makanne
Duka randa yai mihiduma goda bimata peni peni
Me himidiriye hirigadu siyolangama negi negi
Dura adena oru bande pini kandulu bindu rade
Mage hadawathe duka oba pamani niwanneසඳ එළිය ගලයි ගී පද
සඳ එළිය ගලයි සයුර දිගේ ගෙමිදුලට මගේ
ඔබ ඔරුව පෙනේ ක්ෂිතජ ඉමේ හිතට දුක දැනේ
මඳ පවන නිසල වී රල පෙලට තුරුලුවී
වැහි ලිහිනි රෑන් පමනි මගේ දුකට හඬන්නේ
ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී
මේ නිසල රැයේ තනිකම මුලු සිරුර ගිනි ගනී
රළ නගන අදෝනා හද රිදෙන වේදනා
පාලු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ
දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී
මේ හිමිදිරියේ හිරිගඩු සියොලඟම නැගි නැගී
දුර ඇදෙන ඔරු බඳේ පිනි කඳුලු බිඳු රැදේ
මාගෙ හදවතේ දුක ඔබ පමනි නිවන්නේPerformances of Sanda Eliya Galai
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Eliya Galai” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Eliya Galai LyricsSanda Eliya Galai Lyrics Englishසඳ එළිය ගලයිසඳ එළිය ගලයි ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsVictor Rathnayake ComposerGeethanath Kudaligama Lyricist


