Hanguman Aida Metharam Lyrics
“Heguman aiyida metharam” (හැගුමන් ඇයිද මෙතරම්): Hanguman Aida Metharam (හැගුමන් ඇයිද මෙතරම්) lyrics, a Sinhala love song sung by Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හැගුමන් ඇයිද මෙතරම් ගී පද, and many know it simply as Heguman aiyida.
| SONG | Hanguman Aida Metharam |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Hanguman Aida Metharam Lyrics Singlish
Heguman aiyida metharam
Naethido hithe rahasak
Pavannanne bala ma deneth
Rahasinn kiyan bærinam
Sihinen enna hækinam
Ma innam divipura numba langin
Heenayaka dævatemin
Ruwata obe mathwemin
Hitha pura dælwena pem hægum
Deneth aga mumunamin
Kawiyak wenna peruman piruwa man
Wasanthe udawi
Malwalin suwada wi
Nosangawa kiyan man adare
Atharamawi soyai
Kohi giye sængawemin
Obawamai pætuwe ma hadawathin
Heguman aiyida ....හැගුමන් ඇයිද මෙතරම් ගී පද
හැගුමන් ඇයිද මෙතරම්
නැතිදෝ හිතේ රහසක්
පවසන්නේ බලා මා දෙනෙත්
රහසින් කියනු බැරිනම්
සිහිනෙන් එන්න හැකිනම්
මා ඉන්නම් දිවිපුරා නුඹ ළඟින්
හීනයක දැවටෙමින්
රුවට ඔබෙ මත්වෙමින්
හිත පුරා දැල්වෙනා පෙම් හැඟුම්
දෙනෙත් අග මුමුණමින්
කවියක් වෙන්න පෙරුමන් පිරුව මං
වසන්තේ උදාවී
මල්වලින් සුවඳ වී
නොසඟවා කියනු මැන ආදරේ
අතරමංවී සොයයි
කොහි ගියේ සැඟවෙමින්
ඔබවමයි පැතුවේ මා හදවතින්
හැඟුමන් ඇයිද ....Related Songs and Tags
Hanguman Aida Metharam LyricsHanguman Aida Metharam Lyrics Englishහැගුමන් ඇයිද මෙතරම්හැගුමන් ඇයිද මෙතරම් ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics