Kolam Damala Lyrics
“Kolam damala hangannata” (කෝලම් දමාලා හංගන්නට): Kolam Damala (කෝලම් දමාලා) lyrics, a Sinhala love song sung by Samitha Mudunkotuwa, with words and music by Jagath Karunajeewa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කෝලම් දමාලා ගී පද.
| SONG | Kolam Damala |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Jagath Karunajeewa |
| COMPOSER | Jagath Karunajeewa |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Kolam Damala Lyrics Singlish
Kolam damala hangannata
Bae kollo prema katha
Oya hati lajjawen amberenne
Umba mokatada angili hapa
Nelum male patalame tamai thiyenne
Horen horen ebi ebi mokada balanne
Bae kollo prema katha
Oya hati lajjawen amberenne
Umba mokatada angili hapa
Ude rae kochchiye Kolomba duwanne
Tikat mahatturu dakama panala duwanne
Mala horun mal aragena passen enna
Mamai raja wage tamai game wasanne
Kolam damala hangannata... /
Rata rata janelayen getat ebenne
Appochchige thuwakkuwata puduma bayinne
Grease yaka wage tamai lessala yanne
Weta paninuth bari minihata koheda thiyenne
Kolam damala hangannata... /
Nelum male patalame tamai thiyenne... /කෝලම් දමාලා ගී පද
කෝලම් දමාලා හංගන්නට
බෑ කොල්ලෝ ප්‍රේම කතා
ඔය හැටි ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ
උඹ මොකටද ඇඟිලි හපා
නෙළුම් මලේ පාටලමේ තමයි තියෙන්නේ
හොරෙන් හොරෙන් එබී එබී මොකද බලන්නේ
බෑ කොල්ලෝ ප්‍රේම කතා
ඔය හැටි ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ
උඹ මොකටද ඇඟිලි හපා
උදේ රැයේ කෝච්චියේ කොළොඹ දුවන්නේ
ට්කට් මහත්තුරු දැක්කම පැනලා දුවන්නේ
මාල හොරුන් මල් අරගෙන පස්සෙන් එන්නේ
මමයි රජා වගේ තමයි ගමේ වසන්නේ
කෝලම් දමාලා හංගන්නට... /
රෑට රෑට ජනේලයෙන් ගෙටත් එබෙන්නේ
අප්පොච්චිගේ තුවක්කුවට පුදුම බයයිනේ
ග්‍රීස් යකා වගේ තමයි ලෙස්සලා යන්නේ
වැට පනිනුත් බැරි මිනිහට කොහෙද තියෙන්නේ
කෝලම් දමාලා හංගන්නට... /
නෙළුම් මලේ පාටලමේ තමයි තියෙන්නේ... /Performances of Kolam Damala
Cover versions, live performances, and reality-show contestant performances of “Kolam Damala” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kolam Damala LyricsKolam Damala Lyrics Englishකෝලම් දමාලාකෝලම් දමාලා ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsJagath Karunajeewa ComposerJagath Karunajeewa Lyricist

