Manamalai Adareth Lyrics by Samitha Mudunkotuwa
Manamalai Adareth (මනමාලයි ආදරෙත්) is a Sinhala song sung by Samitha Mudunkotuwa. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Manamalai Adareth lyrics in Sinhala script (මනමාලයි ආදරෙත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manamalai Adareth |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 12 |
| UPDATED |
Manamalai Adareth Lyrics
Pavela kodu aakase nawathamin
Jeevithe heenayak mamado kiyan
Hemi hemin nawathila thaw hithuwothin
Aththamai numba mage ahasama tharam
Kavikara heene langin
Dangkara kam hitha thiyan
Manamalai adareth numba tharam
Manamalai adareth numba tharam
Nidi warana heenaye.. mathakaya dige gihilla
Senehasata gamburak ekkaran oya namin
Nuba dunna adare.. arutha soyan sitin
Thaw numba langwuna.. husma wetena durin
Nupuruduma adare.. eka hithata yakaran
Nawathinna hadawathe hithumathe dura gihilla
Iki binda jeevithe.. thanikama meki gihilla
Thaw idak na hithae.. numba dunna tharam
Pavela kodu aakase nawathamin....
Aa.. aa.. haa.. aa.. aa..මනමාලයි ආදරෙත් ගී පද
පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මමදෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
කවිකාර හීනේ ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
නිදි වරන හීනයේ.. මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන් ඔය නමින්
නුඹ දුන්නු ආදරේ.. අරුත සොයනා සිතින්
තව නුඹට ලංවුණා.. හුස්ම වැටෙනා දුරින්
නුපුරුදුම ආදරේ.. එක හිතට යාකරන්
නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
ඉකි බින්ද ජීවිතේ.. තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ.. නුඹට දුන්නා තරම්
පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්....
ආ.. ආ.. හා.. ආ.. ආ..Performances of Manamalai Adareth
Cover versions, live performances, and reality-show contestant performances of “Manamalai Adareth” on YouTube.
Cover Versions · 12
▶CoverPawela Kodu Akase | පාවෙලා කෝඩු ආකාසේ chandana / samitha | Trip LankaTrip Lanka
▶CoverManamalai Adareth Numba Tharam | Samitha Mudunkotuwa ft. Thilina R.Miron Madu
▶CoverManamalai Adareth Numba Tharam | Samitha Mudunkotuwa ft. Thilina RPissu Wage
▶CoverManamalai Adareth Numba Tharam ( මනමාලයි ආදරෙත් නුඹ තරම්.. )සුදු පැංචි
▶CoverManamalai Adareth Nuba Tharam...(මනමාලයි ආදරෙත් නුඹ තරම්....)keshan mugu
▶Coverමනමාලයි ආදරෙත් නුඹ තරම්( Manamalai Adareth Numba Tharam | Samitha Mudunkotuwa / Malindu Gajaweeera )Malindu Gajaweera
▶CoverManamalai Adareth Numba Tharam Samitha Mudunkotuwa ft. ThilinaSithuwili Siththam
▶CoverManamalayi Adareth Numba Tharam (Pawela Kodu Akase) Suresh+SubashiniDuminda Chinthaka
▶CoverManamalai Adareth Samitha Mudunkotuwa ft ThilinaR New Mp3 2013Sada Sakura
▶Coverපාවෙලා කෝඩු ආකාසෙ Pawela Kodu Akase - Chandana Liyanarachchi (Ma nowana mama)Ruth Sri lanka
▶CoverManamalai Adareth Numba Tharam(පාවෙලා කෝඩු ආකාසයේ නැවතෙමින් ) | DJ Remix | Samitha Mudunkotuwa SongSL Music
▶CoverPawela Kodu'මනමාලයි ආදරෙත් නුඹ තරම්' --- සමිතා මුදුන්කොටුව ft.Thilina R.Chamila Thanushi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manamalai Adareth LyricsManamalai Adareth Lyrics Englishමනමාලයි ආදරෙත්මනමාලයි ආදරෙත් ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist