Sansare Pathu Pathum Nima Nowena (Amma Sadadara Obai Mage Amma) Lyrics
“Sansare patu patum nima nowena” (සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා), Sansare Pathu Pathum Nima Nowena (Amma Sadadara Obai Mage Amma) (සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා (අම්මා සදාදර ඔබයි මගේ අම්මා)) lyrics: a Sinhala song about a mother sung by Samitha Mudunkotuwa, with music by Athula Adikari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා (අම්මා සදාදර ඔබයි මගේ අම්මා) ගී පද, and many know it simply as Sansare patu.
| SONG | Sansare Pathu Pathum Nima Nowena (Amma Sadadara Obai Mage Amma) |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| COMPOSER | Athula Adikari |
| CATEGORY | Mother |
| VIEWS | 6 |
| UPDATED |
Sansare Pathu Pathum Nima Nowena (Amma Sadadara Obai Mage Amma) Lyrics Singlish
Sansare patu patum nima nowena
Methe budun deka niwan magata yana da
Mage maun lesa bhawen bhawe wadina
Amma sadadara obai mage amma
Piyekuge senehasa uduragena giya
Piya nomathi lowa hiru sadisi
Mage divi aranta sanda hiru oba viya
Helu kandu katu diriya wuni
Amma sadadara obai mage amma
Meth muditha hada savanak ras meda
Mage punchi lowa oba surakee
Hade thethak nathi piya nomathi lowa
Diriya mauni oba buduwanni
Amma sadadara obai mage amma
Sansare patu patum nima nowena
Methe budun deka niwan magata yana da
Mage maun lesa bhawen bhawe wadina
Amma sadadara obai mage amma
Amma...සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා (අම්මා සදාදර ඔබයි මගේ අම්මා) ගී පද
සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා
පියෙකුගෙ සෙනෙහස උදුරාගෙන ගිය
පියා නොමැති ලොව හිරු සදිසි
මගෙ දිවි අරණට සඳ හිරු ඔබ විය
හෙලූ කඳුළු කැට දිරිය වුණි
අම්මා සදාදර ඔබයි මගේ අම්මා
මෙත් මුදිතා හද සවනක් රැස් මැද
මගේ පුංචි ලොව ඔබ සුරකී
හදේ තෙතක් නැති පියා නොමැති ලොව
දිරිය මවුනි ඔබ බුදුවන්නී
අම්මා සදාදර ඔබයි මගේ අම්මා
සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා///
අම්මා.....Related Songs and Tags
Sansare Pathu Pathum Nima Nowena (Amma Sadadara Obai Mage Amma) LyricsSansare Pathu Pathum Nima Nowena (Amma Sadadara Obai Mage Amma) Lyrics Englishසංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා (අම්මා සදාදර ඔබයි මගේ අම්මා)සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා (අම්මා සදාදර ඔබයි මගේ අම්මා) ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa LyricsAthula Adikari Composer