Pata Wenaswana Samanalayeku Langa Lyrics
“Paata venasvana samanalayeku langa” (පාට වෙනස්වන සමනළයෙකු ලඟ): Pata Wenaswana Samanalayeku Langa (පාට වෙනස්වන සමනළයෙකු ලඟ) lyrics, a Sinhala heartbreak song sung by Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Paata venasvana, and in Sinhala it is පාට වෙනස්වන සමනළයෙකු ලඟ ගී පද.
| SONG | Pata Wenaswana Samanalayeku Langa |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Pata Wenaswana Samanalayeku Langa Lyrics Singlish
Paata venasvana samanalayeku langa
Samanaliyak unaane man
Paata venas novi inna //
Sulage davate mal peti saluna
Susumaka hasuvi senehasa biduna
Aadara heenaya taru matha sagavaa
Kaluvara ahasaka tani keruwe ai
Kandule seyaa adure neguna
Siyumali attatu ekineka binda
Jeevita ahase maa tanikaradaa
Aetin aeta igila giye ai
Paata venasvana ....පාට වෙනස්වන සමනළයෙකු ලඟ ගී පද
පාට වෙනස්වන සමනළයෙකු ලඟ
සමනලියක් උනානේ මං
පාට වෙනස් නොවී ඉන්න //
සුළගේ දැවටේ මල් පෙති සැලුනා
සුසුමක හසුවී සෙනෙහස බිදුනා
ආදර හීනය තරු මත සගවා
කළුවර අහසක තනි කෙරුවේ ඇයි
කඳුලේ සේයා අදුරේ නැගුනා
සියුමැලි අත්තටු එකිනෙක බින්දා
ජීවිත අහසේ මා තනිකරදා
ඈතින් ඈතට ඉගිල ගියේ ඇයි
පාට වෙනස්වන ....Related Songs and Tags
Pata Wenaswana Samanalayeku Langa LyricsPata Wenaswana Samanalayeku Langa Lyrics Englishපාට වෙනස්වන සමනළයෙකු ලඟපාට වෙනස්වන සමනළයෙකු ලඟ ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics