Kalambe Tharanga Lyrics
“Kalambe tharanga gini sagarehi” (කැළඹේ තරංගා ගිනි සාගරේහි), Kalambe Tharanga (කැළඹේ තරංගා ගිනි සාගරේහි) lyrics: a Sinhala heartbreak song sung by Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කැළඹේ තරංගා ගිනි සාගරේහි ගී පද.
| SONG | Kalambe Tharanga |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Kalambe Tharanga Lyrics Singlish
Kalambe tharanga gini sagarehi
Makila ape rupa chaya
Dawasak sadawe api moodu welle
Kanda wu e prema chaya
Kalaya igillee kandulen liya dun
Samarum ape adare yayi maki
Susumak sasulan wee hamana rae
Obage sugande yannam dathe me palu rae
Kalambe tharanga .....
Apa daiwayoge iranam mese nam
Api nadamu jeewithe mampethe
Aparajithayi ki premen bedee
Dinuveda kawurun kawadak ho ithihaseකැළඹේ තරංගා ගිනි සාගරේහි ගී පද
කැළඹේ තරංගා ගිනි සාගරේහි
මැකිලා අපේ රූප චායා
දවසක් සැදෑවේ අපි මූදු වැල්ලේ
කැන්දා වූ ඒ ප්‍රේම චායා
කාලය ඉගිල්ලී කඳුලෙන් ලියා දුන්
සැමරුම් අපේ ආදරේ යයි මැකි
සුසුමක් සසුළං වී හමනා රැයේ
ඔබගේ සුගන්දේ යන්නම් දෑතේ මේ පාළු රෑ
කැලඹේ තරංගා .....
අප දෛවයෝගේ ඉරණම් මෙසේ නම්
අපි නාඩමු ජීවිතේ මංපෙතේ
අපරාජිතයි කී ප්‍රේමෙන් බැදී
දිනුවේද කවුරුන් කවදාක හෝ ඉතිහාසේ
Related Songs and Tags
Kalambe Tharanga LyricsKalambe Tharanga Lyrics Englishකැළඹේ තරංගා ගිනි සාගරේහිකැළඹේ තරංගා ගිනි සාගරේහි ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics