Seetha Raaka Madusame Ma Obe Wela Lyrics
“Seetha raeka madhusame ma obe velaa” (සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා): Seetha Raaka Madusame Ma Obe Wela (සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා) lyrics, a Sinhala love song sung by Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ගී පද, and many know it simply as Seetha raeka.
| SONG | Seetha Raaka Madusame Ma Obe Wela |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Seetha Raaka Madusame Ma Obe Wela Lyrics Singlish
Seetha raeka madhusame ma obe velaa
Preemaneeya kalpanaa ma laye mawaa
Rae daga vediyi thisarun salee
Nolabuu suve yadinavaa //
Seetha raeka ....
Seethala genaa pavanee velee
Selee piyaa salanavaa //
Seetha raeka ....
Maa bada vataa ethenaa obe
Pahase nuraa nivenavaa //-සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ගී පද
සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා
රෑ දඟ වැඩියි තිසරුන් සළී
නොලැබු සුවේ යදිනවා //
සීත රෑක ....
සීතල ගෙනා පවනේ වෙලී
සේලේ පියා සලනවා //
සීත රෑක ....
මා බද වටා එතෙනා ඔබේ
පහසේ නුරා නිවෙනවා //-
Related Songs and Tags
Seetha Raaka Madusame Ma Obe Wela LyricsSeetha Raaka Madusame Ma Obe Wela Lyrics Englishසීත රෑක මධුසමේ මා ඔබේ වෙලාසීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics