Pinna Pipena Lyrics by Samitha Mudunkotuwa
Pinna Pipena (පින්න පිපෙන) is a Sinhala song sung by Samitha Mudunkotuwa. This page presents the Pinna Pipena lyrics in Sinhala script (පින්න පිපෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pinna Pipena |
|---|---|
| SINGER | Samitha Mudunkotuwa |
| VIEWS | 22 |
| UPDATED |
Pinna Pipena Lyrics
Pinna pipena ra yame
Ennado soya
Kakulu pipena sanda pane
Sitido oya... //
Mage sita dama kisidine yanne nae kiya //
Eda ki kata ma hadawathe atha liya..
Pinna pipena ra yame... /
Ma duka niwa senehasin badenata sada //
Eda ma patu obe adare golu wela..
Pinna pipena ra yame... /පින්න පිපෙන ගී පද
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ
සිටිදෝ ඔයා... //
මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා //
එදා කී කතා මා හදවතේ ඇත ලියා..
පින්න පිපෙන රෑ යාමේ... /
මා දුක නිවා සෙනෙහසින් බැදෙන්නට සදා //
එදා මා පැතු ඔබේ ආදරේ ගොළු වෙලා..
පින්න පිපෙන රෑ යාමේ... /Performances of Pinna Pipena
Cover versions, live performances, and reality-show contestant performances of “Pinna Pipena” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverසම්තා සමග කාවිඳ්‍යා Sanidapa රසයට පින්න පිපෙන රැ යාමේLive Lanka
▶Cover"Pinna Pipena" Medley නටාගෙන යන්න best Sinhala Song Sinhala NonstopDreamTune
▶CoverPinna Pipena Ra Yame | පින්න පිපෙන රෑ යාමේ | EDM Version | Female Cover | DILZDILZ
▶CoverPinna Pipena Ra Yame (පින්න පිපෙන රෑ යාමේ) - Samitha Mudunkotuwa & Kavindya Adikari | Jaana - ජානJaana
▶CoverKavindya Adikari - Pinna Pipena Re Yame (පින්න පිපෙන රෑ යාමේ) - Youth on RED with Sarith SurithKavindya Adikari
▶CoverPinna Pipena Re Yame | පින්න පිපෙන රෑ යාමේ | Kavindya Adikari | Coke RED | @RooTunesRoo Tunes
▶CoverPinna Pipena(පින්න පිපෙන) | Pura Poya (පුර පෝය හදට) | EDM HOUSE & MANTRA MIX Cover by CHAKRA EDMCHAKRA EDM
▶CoverPinna Pipena Ra Yame | පින්න පිපෙන රෑ යාමේ | Samitha Mudunkotuwa | Coke RED | @RooTunesRoo Tunes
▶Coverපින්න පිපෙන රෑ යාමේ & මං ඉතාලියේ තනි වුනා | Alvin new song cover | Alvin chipmunks songs video newChama Academy
▶CoverPinna Pipena Ra Yame - Samitha Mudunkotuwa & Kavindya Adikari | Leya Saha LayaeTunes
▶CoverPinna Pipena Ra Yame | පින්න පිපෙන රැ යාමේ | Samitha MudunkotuwaTorana Music
▶CoverPinna Pipena (පින්න පිපෙන) | Samitha Mudunkotuwa | Derana Fondré RhythmsTV Derana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pinna Pipena LyricsPinna Pipena Lyrics Englishපින්න පිපෙනපින්න පිපෙන ගීතයේ පද පෙළLyrics With TransliterationSamitha Mudunkotuwa SongsSamitha Mudunkotuwa LyricsMudunkotuwa Lyrics

